කොරෝනා ආසාදනයෙන් ජනතාව මරණයට පත්වෙද්දී රජය එක්තරා පෞද්ගලික සමාගමකට “රැපිඩ් ඇන්ට්ජන් ටෙස්ට් කිට්” ආනයනයේ ඒකාධිකාරිය පවත්වාගෙන යාමට ඉඩදී ඇති බව ඕමල්පේ සෝභිත හිමියෝ පවසා සිටියෝහ. එහිදී උන්වහන්සේ පවසන්නේ එසේ ගෙනෙන “රැපිඩ් ඇන්ට්ජන් ටෙස්ට් කිට්” එකක් රුපියල් 2500ක් වැනි මිලකට අසාධාරණ අයුතු ලාභයක් තබා ගනිමින් විකුණන බවයි. නව සෞඛ්‍යය ඇමතිවරයාට හැකිනම් මේ කූට ජාවාරම නැවැත්වීමට කටයුතු කරණ ලෙසද උන් වහන්සේ ඉල්ලා සිටියෝය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...