එළඹෙන 21 වනදා පවැත්වීමට නියමිත පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වගකිවයුත්තන්ට නීතිය ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් විරෝධය පා දිවයින පුරා ක්‍රියාත්මක කළු කොඩි විරෝධතාවය පිළිබඳව කතෝලික අගරදගුරු පදවිය කරුණු පැහැදිලි කරණු ලැබුවේය.
කතෝලික අගරදගුරු පදවියෙහි නියෝජිත ගරු සිරිල් ගාමිණි පියතුමන් ඊයේ (19) පැවැත්වු ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පවසා සිටියේ පවතින කොවිඩ් අර්බුදය මැද වුවත් මෙවන් තීරණයක් ගත්තේ ආණ්ඩු පෙරළීමට නොව ආණ්ඩුව නිවැරදි මාර්ගයට තල්ලු කිරීමට බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...