ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (20) විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව ඇති බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසා සිටී.
ඒ අනුව අද පස්වරුවේ ජනාධිපතිවරයා එම ප්‍රකාශය සිදුකිරීමට නියමිත ඇති බව එම වාර්තා වැඩි දුරටත් පවසා සිටී.
කොරෙනා වසංගතය නිසා රට තුළ උද්ගතව ඇති වත්මන් තත්වය පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විශේෂ අවධානය යොමු වනු ඇති බවද ජනාධිපති ලේකම් කාර්යාලයට සම්බන්ධ ආරංචි මාර්ග පවසා සිටී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...