කොළඹ ජාතික රෝහලේ ආරංචි මාර්ග වලට අනුව වෛද්‍යවරුන් 27 දෙනකුට කොරෝනා වෛරසය ආසාධිත ව තිබේ.
එලෙසම කොළඹ ජාතික රෝහලේ හෙද කාර්ය මණ්ඩලයේ 105ක් සහ සෙසු සේවකයන් 192ක්ද කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇති බවද වාර්තා වේ.
කොළඹ ජාතික රෝහලේ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ, කොළඹ ජාතික රෝහලේ කොරෝනා ආසාදිත රෝගීන් 600ට වැඩි පිරිසක් ප්‍රතිකාර ලබමින් සිටින අතර රෝහලේ වාට්ටු 15ක් කොරෝනා රෝගීන් සඳහා වෙන්කර තිබෙන බවත් කොරෝනා ආසාදිතයන් 90 දෙනෙකු ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවත්ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...