දේශීය පුවත්

කොවිඩ් වෛසරය දැඩි ලෙස පැතිරී යන මේ අවස්ථාවේ දී ජන ජීවිත සුරක්ෂිත කිරීම සඳහා විශේෂඥ සෞඛ්‍ය උපදෙස් හා නිර්දේශ පිළිපැද සතියකට හෝ රට වසා දමන ලෙස මල්වතු අස්ගිරි මහා නායක හිමිවරු ජනපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටිති.

කොවිඩ් වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් අද වනවිට සමස්ථ රටවාසීන් මහත් ව්‍යසනයකට මුහුණපා සිටින බවත්, මරණ සංඛ්‍යාව දිගින් දිගටම ඉහළ යමින් ඇති බවත් පෙන්වා දෙන උන්වහන්සේලා තවත් විකෘති කොවිඩ් ප්‍රභේද මතුවිය හැකි අයුරු සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇති බවට ජනපතිගේ අවධානය යොමු කරති.

ඉදිරි මාස කීපය තුළ ලංකාව තුළ ඇතිවිය හැකි දැවැන්ත සෞඛ්‍ය අර්බුදය ලෝක සෞඛ්‍ය සංවිධානය ද පෙන්වා දී ඇති බව කියන උන්වහන්සේ මේ අවස්ථාවේ දී සතියකට වත් රට වසා දමා සෞඛ්‍ය අංශවලට මෙම වසංගතය පාලනය කරගැනීමට උපකාර කරන ලෙස දන්වා සිටිති.

 

 

 

 

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More