රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඉන් පලා ගිය කොරෝනා ආසාදිතයෙකුගේ මළ සිරුරක් දුම්රිය මාර්ගය අසලින් සොයාගත් බව හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියාසිටී.
බලපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මෙම ආසාදිතයා පෙරේදා දිනයේ මෙසේ රෝහලෙන් පැන ගොස් තිබිණි.
පසුව මාදම්පේ ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයක මියගොස් සිටියදී සොයාගත් මළ සිරුර හමුවී තිබේ.
පනස් දෙහැවිරිදි මෙම මිය ගිය පුද්ගලයාගේ මළ සිරුර මේ වන විට බලපිටිය රෝහලට ගෙන ගොස් තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...