රජයේ රෝහල්වල සායන සඳහා සහභාගී වන අයට සිය බෙහෙත් නිවසටම ගෙන්වා ගැනීම සඳහා ක්‍ෂණික දුරකථන අංක දෙකක් හඳුන්වා දී තිබනවා.
ඒ අනුව මෙතෙක් රෝහල් සායනවලින් බෙහෙත් ලබා ගැනීමට නොහැකි වූ දියවැඩියාව, හෘද රෝග අධි රුධිර පීඩනය ඇතුළු බෝ නොවන රෝගවලින් පෙළෙන රෝගීන්ට පහත අංක ඇමතීමෙන් ඔබගේ බෙහෙත් වට්ටෝරුව නිවෙසටම ගෙන්වා ගත හැකියි.
*සිංහල භාෂාවෙන් දැනුම් දීම සඳහා: 072 07 20 720
*දෙමළ භාෂාවෙන් දැනුම් දීම සඳහා: 072 06 06 060
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...