දේශීය පුවත්

කොළඹ කොටුව දෙවන හරස් වීදියේ සියලුම තොග සහ සිල්ලර කඩසාප්පු දින කීපයකට වසා දැමීමට වෙළෙඳසල් හිමියන් පියවර ගෙන තිබෙනවා.

කොළඹ කොටුව දෙවන හරස් වීදියට සමස්ත ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රදේශවලින් ජනතාව පැමිණීම පිළිබඳව අවධානය යොමු කරමින් මෙම තීරණය ගෙන ඇති බවත් මේ දිනවල බොහෝ ප්‍රදේශවල කඩසාප්පු වසා දැමීමට අනුගත වෙමින් මෙම තීරණය ගත් බවත් කොළඹ කොටුව දෙවන හරස් වීදියේ කඩ හිමියන් පවසනවා.

මෙම වීදිය රෙදිපිළි සහ තෑගි භාණ්ඩ තොග සහ සිල්ලර වෙළදාමට වඩාත් ප්‍රසිද්ධයි.

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More