ඇෆ්ගනිස්ථානයේ කාබුල් නගරය අවට දරුණු ගැටුම් මේ වනවිට හටගෙන ඇති බව විදෙස් වාර්තා පවසා සිටී.
මේඅ අතර තලෙයිබාන් කැරළිකරුවන් සහ රජයේ හමුදා අතර දැනට දින කිහිපයක් තිස්සේ පවතින ගැටුම් හේතුවෙන් සාමාත්‍ය ජනතාව එම ප්‍රදේශවලින් ඉවත්වෙමින් සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා පවසා සිටී.
ඇෆ්ගනිස්ථානයේ සිටින විදෙස් මාධ්‍යය වාර්තාකරුවන් පවසන්නේ මේ වනවිටත් කාබුල් අගනුවරට කැරළිකරුවන් ලඟාවෙමින් පවතින බවත් හීරට් සහ ගහානි යන ප්‍රධාන නගර ඔවුන් සිය ග්‍රහණයට ගෙන තිබෙන බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...