අද පෙරවරු 11ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොරෝනා මර්ධන කාර්ය සාධක බලකාය අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී ආරම්භ වී ඇති බව වාර්තාවේ. පවතින තත්ත්වය මත කොරෝනා පාලනය සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව තීන්දු තීරණ ගැනීමට නියමිත බවද වාර්තාවේ.
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය පාලනය කිරීම සඳහා දැඩි සංචරන සීමා පනවා රට වසා දැමිය යුතු බව සෞඛ්‍ය අංශ සහ වෛද්‍යය ක්ෂිශ්ත්‍රයේ විවිධ විද්වතුන් විසින් රජයට බල කරමින් සිටී.
ඒ අනුව ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරංචි මාර්ග වලට අනුව මෙම සාකච්ඡාවේදී සංචරන සීමා දැඩි කිරීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරනු ඇති බවද කියවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...