දේශීය පුවත්

පෞද්ගලික ආයතන යටතේ සිදුකරන PCR සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂා සඳහා රජය විසින් නියම කල උපරිම මිල ඇතුළත් ගැසට් නිවේදනය ඊයේ නිකුත් කළා.

ඒ අනුව PCR පරීක්ෂාවක් සිදුකිරීමේ උපරිම ගාස්තුව රුපියල් 6,500 ක් ලෙසත් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවක් සඳහා උපරිම ගාස්තුව ලෙස රුපියල් 2,000 ක මුදලකුත් එමගින් නියම කර තිබෙනවා.

මෙම මිල ගණන් ඊයේ පස්වරුවේ සිට ක්‍රියාත්මක වන අතර ඊට වැඩි මිල ගණන් අයකරනු ලබන්නේ නම් 1977 දුරකථන අංකයට දන්වන මෙන් පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යංශය දන්වා සිටිනවා.පෞද්ගලික ආයතන යටතේ සිදුකරන PCR සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂා සඳහා රජය විසින් නියම කල උපරිම මිල ඇතුළත් ගැසට් නිවේදනය ඊයේ නිකුත් කළා.

ඒ අනුව PCR පරීක්ෂාවක් සිදුකිරීමේ උපරිම ගාස්තුව රුපියල් 6,500 ක් ලෙසත් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවක් සඳහා උපරිම ගාස්තුව ලෙස රුපියල් 2,000 ක මුදලකුත් එමගින් නියම කර තිබෙනවා.

මෙම මිල ගණන් ඊයේ පස්වරුවේ සිට ක්‍රියාත්මක වන අතර ඊට වැඩි මිල ගණන් අයකරනු ලබන්නේ නම් 1977 දුරකථන අංකයට දන්වන මෙන් පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යංශය දන්වා සිටිනවා.

 

 

 

 

 

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More