දේශීය පුවත්

ශ්‍රී ලංකාව තුළ වේගයෙන් ව්‍යාප්ත වන කොවිඩ් 19 වසංගත තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අද (13) පෙරවරුවේ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව බව වාර්තා වෙයි.

කොවිඩ් 19 වැළැක්වීමේ ජනපති කාර්ය සාධණ බළකාය අතර පැවැත්වෙන මෙම සාකච්ඡාවට මැති ඇමතිවරුන්, සෞඛ්‍ය අංශ ප්‍රධානීන් ඇතුළු පිරිසක් එක්වීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකාවේ එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ පෙරේදා දිනයේදී වාර්තා වූ අතර ඊයේ දිනයේදී යළිත් කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 3000 සීමාව ඉක්මවා ගියේය.

මේ වන විටත් රෝහල්වල ධාරිතාව ඉක්මවා ගොස් ඇති අතර ඔක්සිජන් මත යැපෙන ආසාදිතයන්ගේ සංඛ්‍යාවද සීඝ්‍රයෙන් වර්ධනය වී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More