කොරෝනා ආසාදිතයින් වෙනුවෙන් මෙරට නිපදවූ ඔක්සිජන් ධාරිතාව මේ වන විට උපරිම මට්ටමකින් භාවිත කෙරෙන හෙයින් ඔක්සිජන් ආනයනයට ද ක්‍රියාමාර්ග ගත් බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.
කෙසේ නමුත්, ආනයනය කිරීමට නියමිත අදාළ රටවල් යම් හෙයකින් ඔක්සිජන් ලබා දීම නවතා දැමුවහොත් කුමක් කළ යුතු ද? යන්න සම්බන්ධයෙන් ද ගැටලුවක් පවතින බවත් ඊට යම් විකල්පයක් වශයෙන් දැනටමත් රෝහල් ආශ්‍රිතව ඔක්සිජන් නිපදීමට අවශ්‍ය යන්ත්‍ර ලබා දී ඇති බවත් ඔහු සඳහන් කළේය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (අගෝස්තු 12) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...