කියුබානු සමාජවාදී රාජ්‍යයේ නිර්මාතෘ අද්වීතීය විප්ලවවාදියා වූ ෆිදෙල් කැස්ත්‍රෝ සහෝදරයාගේ 95 වන ජන්ම දිනය ජාත්‍යයන්තර “වර්චුවල්” සම්මන්ත්‍රණයක් ලෙස සැමරීමට කියුබානු විදේශ අමාත්‍යාංශයේ ජාත්‍යයන්තර සහයෝගිතා අංශය කටයුතු සූදානම් කර තිබේ. අගෝස්තු මස 13 වනදා(හෙට ) කියුබානු වේලාවේන් උදෑසන 10:00ට ආරම්භ වීමට නියමිත මෙම සම්මන්ත්‍රණය ශ්‍රී ලංකාවේලාවෙන් පස්වරු 07:30ට පැවැත්වේ. “යූ ටියුබ්” නාලිකාවේ https://www.youtube.com/user/siempreconcuba ඔස්සේ ශ්‍රී ලාංකික ඔබ සැමට මෙම සම්මන්ත්‍රණයට සහභාගි විය හැකි බව කියුබානු විදේශ අමාත්‍යාංශයේ ජාත්‍යයන්තර සහයෝගිතා අංශය දන්වා සිටී.
මෙම සම්මන්ත්‍රණය ඉංග්‍රීසි පරිවර්තනය සහිත බවද සංවිධායක මණ්ඩලය පවසති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...