කිරිපිටි ආනයනය කරන සමාගම්වල තර්ජනවලට බිය වී අසීමිත බදු සහන ලබාදීම පිළිබඳව අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු කරමින් එකමුතුවේ කැඳවුම්කරු වෛද්‍යය ගුණදාස අමරසේකර මහතා ජනාධිපති තුමා ප්‍රමුඛ අමාත්‍යය මණ්ඩලය වෙත දීර්ඝ පැහැදිලි කිරීමක් සහිත ලිපියක් යොමු කර තිබේ. එය එක්තරා ආකාරයකින් නව මුදල් අමාත්‍යයවරයාට ජාතික සංවිධාන වලින් කිරි ආර්ථිකය සම්බන්ධයෙන් උගන්වන ආර්ථික විද්‍යා පාඩමකට සමාන වේ.
සම්පූර්ණ ලිපිය…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...