කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 363 කින් වැඩි කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය අවසර ලබා දී තිබෙනවා.
ඒ අනුව 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරක නව මිල වන්නේ රුපියල් 1,856 ක් දක්වා ඉහළ යයි.
එමෙන්ම කිලෝ ග්‍රෑම් 05ක කුඩා ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 145 කින් ඉහළ යන අතර, එම ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 743ක් දක්වා ඉහළ යයි
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...