පුරවැසි කොලම

මියන්මා ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය නලීන් ද සිල්වා මහතා තම සමාජ ජාල ගිණුමේ මෙසේ සඳහන් කර තිබේ. මේ ලිපි මුහුණු පොතේ මා නමින් ඇති පිටුවේ පළ වන නමුත් කලක සිට ඒ පළ කෙරෙන්නේ වෙනත් අය විසින්. මා ලිපිය ලියා ඔවුන්ට යැවීම පමණයි කරන්නේ. මට මුහුණු පොතට එළඹෙන්න බැහැ. ඔබ මට මුහුණු පොත මගින් එවන පණිව...

ආසියානු කලාපයේ යුදමය සහ ආර්ථිකමය වශයෙන් ඉතාමත් වැදගත් වූ භූගෝලීය පිහිටීමක් ශ්‍රී ලංකාවට ඇත. ඒ නිසාම රාජ්‍ය ආරම්භයේ පටන් කෝට්ටේ රාජධානිය දක්වාම දකුණු ඉන්දියානු ද්‍රවිඩ හා චෝල ආක්‍රමණවලට මුහුණ දීමට සිදුවීම නිසා රාජධානිය ද ප්‍රදේශයෙන් ප්‍රදේශයට ගෙන යාමට සිදු...

රට තුළ ඉමහත් ආන්දෝලනයට තුඩු දුන් මහ බැංකුවේ බැඳුම්කර මගඩිය සිදු වී පසුගිය පෙබරවාරි 27 වැනිදාට වසර හයක් සම්පූර්ණ විය. ඇත්තවශයෙන්ම බැඳුම්කර මගඩිය යනුවෙන් අප හඳුන්වන්නේ 2015.02.27 දින බැඳුම්කර වෙන්දේසියේ දී සිදු වූ වංචාවක් පමණක් නොවේ. එය එදිනෙන් ආරම්භ වී සිදු වූ වංචනික ක‍්‍රියාවලියක් ල...

ඊයේ මාර්තු මස 02 වැනි දින භාෂා දිනයයි:

ඉන්දියාව විසින් අපට 1987 දී බලහත්කාරයෙන් පැටවූ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය තුළින් දෙමළ භාෂාව ද රාජ්‍ය භාෂාවක් ලෙස ව්‍යවස්ථාවට එක් කිරීම තුළ රාජ්‍ය භාෂා දෙකක් ඇති බැවින් කුමන භාෂාවේ වගන්තිය ද යන ගැටලූවක් පැන නැ`ගී ඇත. (13 ව...

පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සිය මතය පැහැදිලි කරමින් බොදු බල සේනා සංවිධානය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය මෙහි දැක්වෙයි. වසරකට වැඩි කාලයක් තිස්සේ අති විශාල මහජන මුදලක් ඇතුළත් රාජ්‍ය සම්පත් ප්‍රමාණයක් සහ මාධ්‍ය අවධානයක් ලබා ...

මෙරට ප්‍රධාන ගංගා 103 අතුරින් සුවිශේෂී පරිසර පද්ධතියක් ලෙස කැලණි ගඟ හඳුන්වාදිය හැකිය. මෙරට සිව්වන දිගම ගංගාව වන කිලෝ මීටර් 145 ක දිගකින් යුතු මෙම ගංගාව වඩාත් සුවිශේෂී වන්නේ කොළඹ දිස්ත්‍රික්කයටය. ඊට හේතුව නම් කොළඹ නගරයේ ජනතාවගේ ජල අවශ්‍යතාවයෙන් සියයට අසූවක්ම (80%) සපුරාලනු ලබන...

- උතුර, නැෙඟනහිර දෙපළාතේ සහ තමන්කඩුව දිසාවේ ප‍්‍රධාන සංඝ නායක, අරිසිමලේ ආරණ්‍ය සේනාසනාධිපති පනාමුරේ තිලකවංශ හිමි රස්තවාදී යුද්ධයේ අවසානයෙන් පසු උතුර, නැගෙනහිරය බෞද්ධ උරුමය සුරක්‍ෂිත කරගැනීමට කැප වූ භික්‍ෂුන්වහන්සේ අතර අරිසිමලේ නායක හිමි පෙරමුණේම සිටිති. අන්තව...

මහාචාර්ය එල්.එම්.ජේ කුරේ මහතාගේ “ශ්‍රී ලංකාවේ නීති පද්ධතියට හැඳින්වීමක්” නම් වූ ග්‍රන්ථයට අනුව පුද්ගල නීතියක් ලෙස හඳුන්වනු ලබන්නේ යම් පුද්ගල කණ්ඩායමක සංස්කෘතික හෝ ආගමික උවමනාවන් මත පදනම්ව එම කණ්ඩායමට බලපාන ආකාරයට පනවනු ලබන නීතියක්ය. ඒ අනුව අප රටේ උඩරට නීතිය තේසවලාමේ...

අවට පරි­ස­රයේ ගහ­කොළ සතා සීපා­වුන් දෙස බලා දේශ­ගු­ණික සහ කාල­ගු­ණික විප­ර්යාස පිළි­බඳ අනා­වැකි පළ කිරීමේ සුවි­ශේෂ හැකි­යා­වක් අතී­තයේ පටන්ම අපේ මිනි­සුන් තුළ විය. මේ හැකි­යාව බොහෝ කොට ප්‍රයෝ­ජ­න­වත් වූයේ ගොවි­තැ­නේ­දීය. ඒ හැරුණු විට වෙනත් දෛනික කට­යු­තු­ව­ල­දීත් ප්‍රයෝ­ජ­න­වත් නොවු­...

ඉන්දියාවට පූර්ණ නිදහස ලැබීමට පෙර පිහිටවනු ලැබු තාවකාලික ආණ්ඩුවට එක්වූ ජවහර්ලාල් නේරු ජාතිය අමතා මෙසේ කියා සිටියේය. ”අප විශ්වාස කරන්නේ නිදහස සහ සාමය බෙදා වෙන් කළ නොහැකි බවයි. නිදහස යම් තැනක අහිමි කරනවානම් තවත් තැනකද නිදහස අහිමිවනු ඇත. එය ගැටුමකට සහ යුද්ධයකට තුඩු දෙනවා ඇති. යටත් විජිතයන්ට නිදහස ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More