ජිනීවා මානව හිමිකම් සමුළුව ඉදිරියේ යුද අපරාධ චෝදනා පිළිගනිමින් මංගල සමරවීර විදේශ ඇමතිවරයාව සිටි කාලයේ රණවිරුවන් පාවාදුන් බව ජයන්ත සමරවීර මහතා පවසයි.
පාර්ලිමේන්තුවේ අද(09) පැවති ජාතික ආරක්ෂක අරමුදල් පනතට සංශෝධන ඉදිරිපත් කිරීමේ විවාදයකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේබව පවසා සිටියේය.
ජාත්‍යන්තර මැයි දිනය 01 වැනිදාට යෙදී තිබුනි. මෙදින ලොව පුරා ජනතාව එම ඓතිහාසික දිනය මහත් උත්සවශ්‍රීයෙන් පවත්වනු ලැබීය. මැයි දිනයේ ආරම්භය ෙ€දවාචකයකි. ඇමෙරිකාවේ, චිකාගෝ නුවර වැඩකරන ජනතාව පැය අටේ වැඩමුරය ඉල්ලා කළ උද්ඝෝෂණයකට හාම්පුතුන් සහ පොලිසිය ප්‍රතිචාර දැක්වූයේ වෙඩි ප්‍රහාර එල්ල කිරීමෙනි. මේ සිද්...
එස්. කේ. ජයවර්ධන වත්තේගම හිටපු කලාප අධ්‍යාපන අධ්යක්ෂ vesaka135බෞද්ධයන්ගේ වැදගත්ම ආගමික උත්සවය වෙසක් උළෙලයි. වෙසක් උළෙලේ ආරම්භය හා විකාශනය මෙහි කෙටියෙන් දැක්වෙයි. බෝසත් චරිතයේ වූ වැදගත් සිද්ධි තුන බෝසත් උපත - බුදුබව ලැබීම - බුද්ධ පරිනිර්වාණය වෙසක් පසළොස්වකදාක සිදු විය. මීට අමතරව ලාං...
අප්‍රේල් 04 වැනිදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගත් ඒකාබද්ධ විපක්ෂය අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාවට විරුද්ධව මන්ත්‍රීවරැන් 122 ක් ඡන්දය දුන්නා. පක්ෂ වූ පිරිස 76ක් . රනිල් වික්‍රමසිංහ වැඩි ඡන්ද 46කින් විශ්වාසභංගය ජය ගත්තා. 26 දෙනෙක් ඡන්දය දීමෙන් වැලකී සිටියා. අගමැති කෙ...
මේ සතිය අවසන් වන විට අවසන් වීමට නියමිත හදිසි නීතිය තවදුරටත් දීර්ඝ නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. "රටේ තත්ත්වය ...
"ඉන්දියානු සාගර කලාපය සාමයේ සාගර කලාපයක් විය යුතුයි; යන දැඩි ස්ථාවරයක අප සිටිනවා. ඒ නිසයි චීන සන්නිවේදන නෞකාවට අවසර දුන් පරිදිම හම්බන්තොට...
ඊයේ දෙරණ නාලිකාවේ විකාශය වූ 360 දෙශපාලන වැඩසටහනට සහභාගී වූ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගෙන් එය මෙහෙයවූ මාධ්‍යවේදිය...