පුරවැසි කොලම

දේශීය වෛද්‍ය පුස්කොළ පොත් 94 ක් ලන්ඩනයේ වෛද්‍ය ඩැනිස්ටර් එල්. පෙරේරා 1964 දී ලංකා විශ්වවිද්‍යාලයේ පුස්තකාලයාධිපති කේ. ඞී. සෝමදාස මහතා විසින් සංස්කරණය කොට සංස්කෘතික දෙපාර්තමේන්තුව මඟින් පළ කළ, ලංකාවේ පුස්කොළ පොත් නාමාවලිය කෘතිය භාගය, මඟින් බි‍්‍රතාන්‍ය කෞතුකාගාරයේ ඇති 4000 ක් පමණ වූ අපේ ප...

නව ආණ්ඩුවේ කෝප් කමිටුව පිහිටුවන තෙක් පාර්ලිමේන්තු ලේඛනාගාරයේ රහස් වාර්තාවක් ලෙස අගුළු දමා තිබූ මහ බැංකු බැඳුම්කර වංචාවේ වෝහාරික විගණන වාර්තාව ඊයේ (21 දා)කථානායක කරු ජයසූරිය මහතා විසින් සභාගත කළේය. මෙතැන් සිට මෙම වාර්තාව රටේ පොදු ජනතාවගේ ලේඛනයක් (Public Documents) බවට පත් වනු ඇත. ඉතා දුෂ්කර ක‍්‍රි...

අප රටෙහි වෙළෙඳ ශේෂ හිඟය දිගින් දිගටම ඉහළ යමින් පවතී. අපනයන ඉක්මවා සිදු කරන ආනයන, රුපියල අවප්‍රමාණය වීම සහ ලෝක වෙළෙඳපොළේ සිදු වන මිල උච්චාවචනයන් මෙයට බලපාන ප්‍රධාන හේතු ලෙස හඳුනාගත හැකිය. රුපියලේ අගය අවප්‍රමාණය වීම සහ ලෝක වෙළෙඳපොළේ සිදු වන මිල උච්චාවචනයන් පාලනය කිරීම අසීරු සහ නොහැකි කාරණා වූවද ආනය...

අර්ධගෝලයන්ට අයත් ධ‍්‍රැවාසන්න සීතල පෙදෙස් නිවැසි කොට ගෙන වාසය කරනා සත්ව විශේෂයක් ලෙස වාර්තා වූ සීල් මුහුදු ක්ෂීරපායි සත්ත්වයෙක් එක් වරම අපේ රට වැනි උණුසුම් සමකාසන්න රටකට අයත් මුහුදු සීමාවේ වාර්තා වීම සැබැවින්ම පරිසරවේදීන්ගේ මවිතයට හේතු විය. එම සත්ත්වයාගේ නිරීක්ෂණය එක් දිනකට, දින දෙකකට පමණක් සීමා ...

– සුඩානයේ ආයෝජනය කරන්න බය වී සිටි අයගේ බය නැති කළේ ඔහුයි… – කාලයක් උප පොලිස් පරීක්‍ෂකවරයෙක්… – දැන් දකුණු සුඩානයේ තෙල් ළිංවලට අවශ්‍ය කෙමිකල් ලබාදෙන්නේ ඔහු… – පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්වරයෙක්… රටක් වටින මිනිසෙක් අපට මුණගැසිණි. ඔහු කීර්ති හේරත්ය. දකුණු සුඩානයේ තෙල් කර්මාන්ත ශාල...

ලෝක යුද හමුදා ඉතිහාසය වෙනසකට භාජන කරමින් නවතම යුද හමුදාවක් මේ සතියේ ඇමරිකාව විසින් ලෝකයට හඳුන්වාදෙනු ලැබීය. අභ්‍යවකාශ යුද ක‍්‍රියාදාම සඳහා වෙන්වූ නවතම හමුදාවක් වූ, එය හැඳින්වෙන්නේ අභ්‍යවකාශ හමුදාව (ීච්ජැ ත්‍දරජැ) නමිනි. මෙය එක්සත් ජනපද ගුවන් හමුදාව යටතේ ක‍්‍රියාත්මක කෙරෙනු ඇත. ජනාධිපති ට‍්‍රම්ප් ...

ක්‍රෙඩිට් කාඩ්, වීසා කාඩ් හෝ ඩෙබිට් කාඩ් පත් දමා ගන්නේ තම මුදල් පසුම්බියේය. එම කාඩ්පත්වලින් බිල් ගෙවා ගන්නා ආහාරපාන නම් ඔබේ කට හරහා යන්නේ බඩටය. එහෙත් ඔබ සතියකට වරක් ක්‍රෙඩිට් හෝ වීසා කාඩ්පතක ඇති ප්ලාස්ටික් ප්‍රමාණයක් ආහාරයට ගන්නා බව කීවොත් එය භීතියට පත් වන කාරණාවක් වනු ඇත්තේය. ඒ කතාව කියන්නේ සමුද...

මිල්කෝ සමාගමට අයත් අඹේවෙල කම්හල් භූමියේ කල් ඉකුත්වූ හා නොබෝ දිනකින් කල් ඉකුත්වීමට නියමිත  දියර කිරි පැකට් එක්ලක්ෂ තුන්දහසක් සහිත ලොරි 11ක් තිබෙන බවට සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා හෙළිදරව් කරයි. කල් ඉකුත් වීම මත මින් එක් ලොරියක් දැනටමත් සීල් තබා ඇති අතර ඉතිරි ලොරි...

‘’රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලදි හෝ ජාත්‍යන්තර වෙළඳ ගනුදෙනු වලදී කිසිඳු විදේශීය රටක් හමුවේ දණින් වැටෙන්නේ නැත.’’ ජාතික බලවේග වල කනට මි පැණි වත් කරන්නා සේ දැනෙන එම ප්‍රකාශය කරනු ලැබුවේ ලිබියාවේ හිටපු ජනාධිපති මුහමර් ගඩාපි විසින් හෝ ඉරාකයේ හිටපු ජනාධිපති සදාම් හුසේම් විසින් නොවේ. ශ්‍රී ලංකාවේ පාර්ලිමෙ...

පසුගිය ජනාධිපතිවරණයේදී දෙමළ බෙදුම්වාදය පිළිබඳව සිංහල ජනයා තම මතය පැහැදිලිව ප‍්‍රකාශ කර ඇත. එසේ වුවත් ආර්. සම්බන්ධන්, සී. වී. විග්නේෂ්වරන් වැනි දෙමළ බෙදුම්වාදී නායකයන් තවදුරටත් තම ස්ථාවරයේ කටයුතු කරමින් ෆෙඩරල් රාජ්‍යයක් තුළ උතුර සහ නැෙඟනහිර භූමියේ දෙමළ ඊළාම් රාජ්‍යයක් ස්ථාපිත කිරීමට උත්සාහ දරන අයු...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More