පුවත්
පුරවැසි කොලම

මාගේ දැනුම්දීමෙන් සහ යෝජනා කිරීමෙන් විනාඩි කිහිපයක් ඇතුළත මට දුරකතනයෙන් කතා කළ ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර මහතා බැංකුවලින් ලබාගත් පුද්ගල ණය සදහා ද අප කියන පරිදි සහනයක් ලබා දීමට රජයේ අවධානය යොමු වී ඇති බවත් එම සහනය වැඩි පිරිසකට ලබා දීම සදහා ඒ සදහා අවම ණය සීමාවක් තීරණය කළ යුතු බවත් සදහන් ක...

මුහුණු පොතෙන්

👉 යුරෝපා රටවල කොරෝනා රෝගියො 1000 පනිනනකම් පාසල් නිවාඩු දෙන්නෙ නෑ. ලංකාවෙ රෝගීන් 10 වාර්තා වෙනකොට පෙරපාසල්, පාසල් විශ්වවිද්‍යාල සියල්ල නිවාඩු දෙනවා. 👉 දියුණු යැයි සම්මත රටවල් සැකසහිත රෝගීන්ට නිවාස තුල ඉන්න උපදෙස් දෙනකොට ශ්‍රී ලංකාව සියලු සැකසහිත රෝගීන් ඉතා ඉක්මනින්...

දේශීය පුවත්

මෙරටින් හඳුනාගත් නව කොරෝනා වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 81 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. Covid-19 පැතිරීම වැළැක්වීම ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී ඒ මහතා මේ බව අද (22) තහවුරු කළේය. ඒ අනුව ශ්&...

ව්‍යාපාරික පුවත්

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මෙරට සියළු දුරකථන සේවා සපයන සමාගම් වලට පාරිභෝගිකයින්ට සහන සලසන ලෙස උපදෙස් ලබාදි තිබේ. ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි සියළුම ටෙලිකොම් දුරකථන, ජංගම දුරකථන සහ නිවෙස්වල සෘජු දුරකථන මෙන්ම කේබල් ටී.වී සේවා සපයන ආයතන වෙත දැනුම් දී ඇත්තේ පසුගෙවීම් පාරිභ...

දේශීය පුවත්

මන්නාරම, වව්නියාව, මුලතිව්, කිලිනොච්චි සහ යාපනය යන උතුරු පළාතේ දිස්ත්‍රික්ක 05 තුළ දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය මාර්තු 24, අඟහරුවාදා උදේ 6.00 දක්වා දීර්ඝ කර තිබේ. මේ දිස්ත්‍රික්කවල උදේ 6.00 ට ඉවත් කෙරෙන ඇඳිරි නීතිය දහවල් 2.00ට යළි පනවනු ලැබේ. උතුරේ දිස්ත්‍රික්ක...

දේශීය පුවත්

කොරෝනා වෛරසය රට තුළට පිවිසීම නතර කරනු පිණිස ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තය වසා දැමීමට ගත් තීරණය තවදුරටත් ක්‍රියාත්මක බව රජය පවසයි. පිටවීමේ පර්යන්තය විවෘතව තැබෙන අතර, ශ්‍රී ලංකාවෙන් පිටවන මගීන් රැගෙන යන ගුවන් යානාවලට අවසර දී තිබේ. සියලුම මගී සංක්‍රමණ ගුවන් කටයුතු ( pa...

දේශීය පුවත්

මෙරටින් හඳුනාගත් නව කොරෝනා වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 80 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අද(22) දිනයේ නව ආසාදිතයින් තිදෙනෙකු හඳුනා ගැනීමත් සමඟ යි.

දේශීය පුවත්

කොරෝනා වයිරසය මුල් කරගෙන සිය රටවැසියන් ‌වෙනුවෙන් ජනාධිපති ‌ගෝඨාභය රාජපක්ෂ මහතා විශේෂ පණිවුඩයක් නිකුත් ‌කොට තිබේ. සිය ‌ෆේස්බුක් පිටුවේ භාෂා තුනෙන්ම ‌මෙම පණිවුඩය තැබීමට ජනාධිපතිවරයා කටයුතු ‌කොට ඇත. එම පණිවුඩය ‌මෙසේය. ‘මේ මොහොතේ කොරෝනා වෛරස ව්‍යාප්තිය වලක්වා ගැනීම අරමුණු කොට රජය විසින් ...

දේශීය පුවත්

මෙම අවදානම් මොහොතේ පැන නැගී ඇති ආහාර ද්‍රව්‍ය සපයා ගැනීමේ දුෂ්කරතා ඇතුළු කඩුවෙල ජනතාවගේ සියලු දුෂ්කරතා හැකිතාක් අවම කිරීම වෙනුවෙන් පියවර රැසක් ගැනීමට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන සහ කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය, කඩුවෙල ප් ...

ව්‍යාපාරික පුවත්

කොළඹ, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවලට දැන් ක්‍රියාත්මක ඇඳිරි නිතිය දිර්ඝ කිරිම සැළකිල්ලට ගෙන කොළඹ කොටස් වෙළඳපොල විසින් හෙට සහ අනිද්දා වෙළඳපොල නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව එම දින දෙකේ කොටස් වෙළඳපළ වසා තැබෙන බවයි එමඟින් නිවේදනය කළේ ය. පසුගිය සතියේද කො...

දේශීය පුවත්

චීන සංවර්ධන බැංකුව මගින් ශ්‍රී ලංකා රජය තවත් අමෙරිකානු ඩොලර් මිලියන 700ක මුදලක් ලබාගැනීමට තීරණය කර තිබේ. අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ මීට පෙර අමෙරිකානු ඩොලර් මිලියන 500ක මුදලක් ලබාගැනීමට අදාළව අත්සන් තැබූ ගිවිසුමට අතිරේකව එම ණය මුදල ලබාගන්නා බවයි. ඒ අනුව අමෙ...

දේශීය පුවත්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සැලසුම් කළ දිනට නිකුත් කිරීමට නොහැකි වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත මහතා පැවසුවේ පසුගිය දෙසැම්බර් මාසයේ පැවති සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස අග වන විට...

දේශීය පුවත්

කොරෝනා වෛරසය පිට රට සිට ශ්‍රී ලංකාවට ඇතුළුවීම නතර කරනු පිණිස සියලුම මගී ගුවන් යානා සහ මගී නෞකා රට තුළට පැමිණීම රජය විසින් තහනම් කර ඇත. කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම නිසා රට තුළ උද්ගතව ඇති තත්ත්වය සාමාන්‍ය අතට හැරෙන තුරු කවර හේතුවක් නිසා හෝ මේ තීරණය ලිහිල් කළ නොහැකි බව රජය කිය...

දේශීය පුවත්

කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරස් රෝගය නිරෝධායනිය රෝගයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. නිරෝධායන සහ රෝග වැලැක්වීමේ ආඥා පනත යටතේ පැවරී ඇති බලතල අනුව අදාළ ගැසට් නිවේදනය නිකුත් කල බවයි දැක්වෙයි. මිට අමතරව ස්ථර...

පුරවැසි කොලම

කොරෝනා වෛරසය පැතිරී යාමත් සමග ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනකුට දේශීය වෙදකම යළිදු වරක් මතක් විය. පෙරුම්කායන්, කහ, කොත්තමල්ලි, වෙනිවැල්ගැට සොයා ඔවුහු කඩවල් පීරූහ. එබැවින් මෙවැනි වසංගතවලට ආයුර්වේදයේ ප්‍රතිකාර තිබේදැයි අප ඇසුවේ ආයුර්වේද කොමසාරිස් චතුර කුමාරතුංගගෙනි. ආයුර්වේදයේ වසංගතයක් ලෙ...

පුරවැසි කොලම

පසුගිය සතියේ මෙරට වඩාත්ම කතාබහට ලක්වූ මාතෘකාවක් වූයේ කොරෝනා රෝගී තත්ත්වයයි. 2019 දෙසැම්බර් මාසයේ චීනයේ වූහාන් පළාත කේන්ද්‍රගතව ආරම්භ වූ මෙම වසංගත රෝගී තත්ත්වය මේ වනවිට මුළුමහත් ලෝකය පුරාම ව්‍යාප්තව ඇත. අප රටේ ද මුල් ශ්‍රී ලාංකික රෝගියා හඳුනා ගනු ලැබුවේ පසුගිය සතියේදීය. ඉන් අන...

දේශීය පුවත්

ජනතාවට විදුලි බිල් ගෙවීම සඳහා මාර්තු 31 දක්වා සහන කාලය ලබා දෙන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

දේශීය පුවත්

කොරෝනා වෛරසය පැතිරීයාම වැළැක්වීම සඳහා සියලු දෙනාම සෞඛ්‍ය ක්ෂේත්‍රය විසින් ලබාදෙන උපදෙස් මනාව පිළිපදිමින් සාමුහිකව වගකීම් සහගතව කටයුතු කළ යුතු බව ගල්කන්දේ ධම්මානන්ද හිමි අවධාරණය කරයි. "බුදු හාමුදුරුවෝ තමන්ගෙ ලෙඩදුක් සිදුවුණු අවස්ථාවලදි ජීවක කෝමාර පච්ච වැනි වෛද්‍යවරුන්ගෙන් ප...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More