චීනයේ පෞද්ගලික සමාගමක් විසින් අභ්‍යවකාශ ගත කෙරෙන ප්‍රථම රොකට්ටුවේ කටයුතු මේ වසර මැදදී සිදු කිරීමට සැලසුම් කර ඇතැයි ඊට අදාළ වන් ස්පේස් (One Space) සමාගම පවසා සිටීයි. බීජිං නුවර පිහිටා ඇති මෙම සමාගම 2015 වසරේදී පිහිටුවාගත්තකි. මේ වන විටත් එම සමාගමේ ඉංජිනේරුවරුන් විසින් අදාළ රොකට්ටුව නිර්මාණය කිරීම ...
ප්‍රංශයේ පැරිස් නුවර සෙයින් ගංගාව තවදුරටත් පිටාරගැලීමේ මට්ටමට පත්වීමත් සමගින්ම පසුගිය සති අන්තය තුළ ඒ අවට ප්‍රදේශය වෙත දරුණු ගංවතුර අවදානමක් හට ගත් බව විදේස් මාධ්‍ය පවසයි. මේ සතිය ආරම්භය වන විටදීද එම තත්වය එලෙසින්ම පැවැති බවත් සඳහන් වෙයි. ඒ අනුව පැරිස් නුවර පිහිටි සුප්‍රසිද්ධ කෞතුකාගාර, පුරාවි...
ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවරදී පසුගිය සෙනසුරාදා (27) පුපුරා ගිය බෝම්බයෙන් මියගිය සංඛ්‍යාව ඊයේ (28) දා වනවිට 100 දක්වා ඉහළ නැග තිබුණි. ඉන් තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව 235 ඉක්මවූ බවත් එරට මාධ්‍ය සඳහන් කළේය. විදෙස් තානාපති කාර්යාල සහ රජයේ කාර්යාල කිහිපයක් පිහිටා ඇති ප්‍රදේශයකදී මෙම බෝම්බය පුපුරාගිය අතර ...
ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන හෙට (30) දින නියත වශයෙන්ම දීපව්‍යාප්ත එක්දින වර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිද්‍යාරීන්ගේ සංගමය අවධාරණය කරයි. අද (29) පැවති මාධ්‍ය හමුවකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයෝ මෙ බව ප්‍රකාශ කළහ.
හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා විදේශ ගතවීමට කළ ඉල්ලීම අද (29) දින කොළඹ මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදී. පෞද්ගලික හේතූන් කිහිපයක් මත කටාර් රාජ්‍යයට සහ ඕස්ට්‍රේලියාවට යාමට අවසර ලබාදෙන ලෙස ලලිත් වීරතුංග මහතා අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණි.
අතිගරු ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, ජනාධිපති ලේකම් කාර්යාලය, කොළඹ. ජනාධිපතිතුමනි, භාණ්ඩාගාර බැඳුම්කර මගඩිය පිළිබද සාකච්ඡා කිරීම සඳහා සර්වපාක්‍ෂික නියෝජිත කැඳවීම ඔබතුමා විසින් ජනාධිපති ලේකම්වරයා හරහා ජාතික නිදහස් පෙරමුණ වෙත එවන ලද 2018-01-26 දිනැති ලිපිය හා බැඳේ. ඕනෑම රට...
එලඹෙන පලාත් පාලන මැතිවරණයට පෙර පාර්ලිමේන්තුව කැඳවීම සුදුසු බවට පාර්ශවයන් කිහිපයක් විසින් පලකර ඇති අදහස් පිළිබඳව ගරු කථානායකතුමන්ගේ අවධානය යොමු වී ඇත. ඒ අනුව, පාර්ලිමේන්තුව කැඳවීම පිළිබඳව අවසන් තීරණයක් ගැනීම සඳහා හෙට (2018.01.30) පෙ.ව 10.00 ට පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් ගරු කථ...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක ධූරයේන ඉවත් කරන්නැයි පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් හා පක්ෂ මධ්‍යම කාරක සභාවෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුන වෘත්තීයවේදීන්ගේ සංවිධානය පවසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටිමින් වෙනත් පක්ෂයක් ප්‍රව...
පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට වාසි අත්වන අයුරින් ජාතික නිවාස සංවර්ධන අධිකාරියට හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් අලුතෙන් සේවකයන් බඳවාගන්නා බව ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසයි. පුහුණුව ලබාදෙන මුවාවෙන් මෙම බඳවාගැනීම් සිදුකරන බවත් පුහුණු කාලය මාස 06ක් බවටත් වාර්තා වී ඇති බවද එම මධ්...
පෙබරවාරි 10 වනදා පළාත් පාලන මැතිවරණයෙන් පසු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාත් අග්‍රාමාත්‍ය රනිල් විකුමසිංහ මහතාත් පරණ ආදරවන්තයින් බවට පත්වන බව පාර්ලිමේන්තුවේ සභානායක සහ උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කියයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මහනුවර දිස්ත්‍රික්කයේ පැවති ඡන්ද...
තලෙයි මන්නාරම ඌරුමලෙයි මුහුදේදී රුපියල් කෝටි 07 කට වැඩි වටිනාකමකින් යුත් කිලෝග්‍රැම් 12ක රත්රන් තොගයක් සමග ශ්‍රී ලාංකිකයෙකු අංද අත්අඩංගුවට ගෙන තිබේ.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේ මහතා විසින් අද (29)දින හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවි තිබේ. පෙ.ව 9.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම රැස්වීම පැවැත්වීමට නියමිතව ඇත. ශ්‍රී ලංකා මහබැංකුවේ බැදුම්කර නිකුත් කිරීමට අදාළ පරීක්ෂණ පැවැත්වූ ජනාධිපති කොමිෂන් වාර්තාවේ ගැටළු ඇත්නම් ඒ ගැන සාකච්ඡා කිරීම සහා ම...
අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය සහ වෛද්‍ය පීඨ ක්‍රියාකාරී කමිටුව සංවිධානය කළ උද්ඝෝෂණයට පොලීසිය විසින් සිදුකළ පහර දීම දැඩි ලෙස හෙළාදකින බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා ප්‍රකාශ කළේය.
ඇමතිවරයෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකුට හෝ පළාත් සභා ඇමතිවරයෙකුට නිල තනතුර භාවිතා කරමින් ඡන්ද මධ්‍යස්ථානවලට ඇතුළුවීමට අවසර ලබා නොදෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපිය මහතා පැවසීය. මන්ත්‍රිවරයෙකුට හෝ ඇමතිවරයෙකුට ඇතුළුවිය හැක්කේ තමන් ඡන්දය පාවිච්චිකරන මධ්‍යස්ථානයට පමණක් වන අතර එයද ඡන්දය භ...
චීනය විසින් උඩු ගුවනට යවා ඇති පාලනයෙන් තොර අභ්‍යවකාශ මධ්‍යස්ථානය තවත් මාස 3ක කාලයක් ඇතුළත පෘථිවියට කඩාවැටෙන බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. අතිශය විස සහිත රසායන ද්‍රව්‍ය සමගින් පෘථිවිය දෙසට ඇදී එන ටියාංගොංග් 1 අභ්‍යවකාශ මධ්‍යස්ථානය මාර්තු සහ අප්‍රේල් අතර දිනෙක පෘථිවියට කඩා වැටෙනු ඇති බවට මේ වන විට ...
ඊළඟ ජනපතිවරණයට එනවාද නැද්ද තාම තීරණයක් නෑ. බලයක් තිබුණත් නැතත් දේශපාලනයෙන් යන්නේ නෑ. භෘණ්ඩාගාරයට ලැබුණු මුදල් කොම්පැනිවලට දීලා රවී කරන්න ගිය කතාව කළානම් සියදිවි නසාගැනීමක් වෙනවා. ගියවසර දහයට ට්‍රිලියන 10 ක වත්කම්වලින් ඇත්තේ ට්‍රිලියනයයි. පක්ෂ බේද නැති චෞර සන්ධානයක් බිහිවෙලා. පර්...
ශ්‍රී පාද රක්ෂිතය ආසන්නයේ පිහිටි ගල්තලාවක තිබී මිනිස් පා සටහන්වලට සමාන සටහන් යුගලක් ජනවාරි 19 දින ප්‍රදේශවාසීන් විසින් සොයාගැනීමත් සමග රට පුරා ඒ පිළිබඳ විශාල ආන්දෝලනයක් ඇතිවිය. එයට හේතුව වූයේ ශ්‍රී පාද අඩවියට ආසන්නව හමුවු මෙම පා සටහන් මිනිස් පා සටහන්වල හැඩයෙන් යුක්ත වුව ද ප්‍රමාණයෙන් ඊට වඩා විශාල...
ලබනමස 11 දා ලැබෙන පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලයට බිය නොවී කඩිනමින් පළාත් සභා මැතිවරණයද කැඳවන ලෙස තමන් රජයට කියන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.
මහබැංකු බැඳුම්කර සිද්ධිය ගැන චෝදනා ලැබූ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට අනුබද්ධ වෙළඳ සමාගම්වල බැංකු ගිණුම් සියල්ල අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය මණ්ඩලය ගිය සතියේ තීන්දු කළ බව විශ්වාස කටයුතු ආරචි මාර්ග කියයි.
කෘතහස්ත සිනමාවේදී ධර්මසේන පතිරාජ මහතා අද (28) දින අභවප්‍රාප්ත වී ඇත. පසුගිය කාලයේදී ඒ මහතා අසනීප තත්වයෙන් පසුවිය. පාරදිගේ, අහස්ගවීව, බඹරුඇවිත්, එයා දැන් ලොකුළමයෙක්,සොල්දාදු උන්නැහේ ඇතුළු සම්මානනීය චිත්‍රපට රැසක් අධ්‍යක්ෂණයකළ ධර්මසේන පතිරාජ මහතා ඇල්ලග වලව්ව, කඩුල්ල, වන්නිහාමිලාගේ කතාව. ඇතුළු සම්මා...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...