පිදුරංගල මතදී අඬ නිරුවතින් ඡායාරූප ගත් තරුණයින් පිරිස අතරින් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර තිබේ. සිදුවීම සම්බන්ධයෙන් සීගිරිය පොලීසිය පරික්ෂණ පවත්වයි. ඡායාරූප ගත් පුද්ගලයා හා ඡායාරූපයට පෙනී සිටි පුද්ගලයන් දෙදෙනෙක් ගලේවෙලදී මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා ඊයේ (25දා) දිනයේදීයළි දිවයිනට පැමිණ තිබේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ හදිසි කැඳවීමක් මත ඒ මහතා මෙලෙස පැමිණ ඇතැයි වාර්තා වෙයි. මාස දෙකකට ආසන්න කාලයක් ඇමෙරිකාවේ නිවාඩුවක් ගතකළ බැසිල් රාජපක්‍ෂ මහතා ලබන 10 වැනිදා දිවයිනට පැමිණීමට ගුවන් ටිකට්පත් සූදානම් ...
ඊයේ දින(ශ්‍රි ලංකා වේලාවෙන් අද (26) අළුයම) 37 වැනි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතූ ශ්‍රී ලංකාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අපේ ප්‍රශ්න අපට විසඳා ගැනීමට ඉඩ දෙන්න යනුවෙන් ජාත්‍යන්තර ප්‍රජාවෙන් විශේෂ ඉල්ලීමක් කළේය. ප්‍රකාශයේ හරය මෙසේ ය, '' ත්‍රස්තවාදී යුද්ධය අවසන් කළා. හමුදාව සඳහා බො...
පිදුරංගල විහාරය ශ්රී ලංකාවේ මාතලේ දිස්ත්රික්කයේ දඹුල්ල ප්රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් සීගිරිය ග්රාමය ආශ්රිතව පිහිටි සම භූමියෙහි මුහුදු මට්ටමේ සිට මීටර 340ක් පමණ උස්වූ කන්දක ඉදිකරනු ලැබූ ඓතිහාසික බෞද්ධ පුදබිමක් වේ. විහාරය ප්රකට සීගිරිය පර්වතයට උතුරු දෙසින් පිහිටා තිබේ. ජනප්රවාදගත තොරතුරු අනූව ප...
28%ක ජන බලයක් පමණක් ඇති ආණ්ඩුවේ එජාප පාර්ශ්වය, බරපතළ චෝදනා එල්ල වී ඇති පොලිස්පති පූජිත ජයසුන්දර තවදුරටත් පුටුවේ තබා ගැනීමට සියලු උත්සාහයන් දරන්නේ ‘2019 පවත්වනු ලබන ජාතික මැතිවරණයක දී ඔහුගේ සහායෙන් කුමන්ත්‍රණකාරී ලෙස ජය ගැනීමට ද?’ යන බලවත් සැකය මතුවන බව ජාතික නිදහස් පෙරමුණ පවසයි. අද(25) ජාතික න...
රුපියලේ අගය අවප්‍රමාණය වීම වළක්වා ගැනීම සඳහා ඊයේ (25) දිනයේදී ශ්‍රී ලංකා මහ බැංකුව ඩොලර් මිලියන 60 ක් වෙළෙඳ පොළට නිකුත් කළ බව වාර්තා විය. මේ අනුව ඉකුත් සිකුරාදා ඩොලරයක විකුණුම් මිල රුපියල් 170.65 ක් වුවද ඊයේ (25) දිනයේදී ඩොලරයක විකුණුම් මිල රුපියල් 170.39 ක් ලෙස රඳවා ගැනීමට සමත්ව තිබුණි. ...
ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය ලබාදීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කරයි. දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් මහතා පවසන්නේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය තුළ නව ආණ්ඩුක්‍රම ව්‍යවස...
ජනාධිපතිතුමා නිව්යෝක් හි කිරීමට නියමිත කතාවේ අඩංගුව පැහැදිලි නැතත් ඔහුගේ අරමුණ කුමක්දැයි ඔහු ඊට පෙර කළ කතාවලින් සහ චම්පික, සුමන්තිරන් යන මන්ත්‍රීවරුන් කළ කතාවලින් පැහැදිලි වන බව ජාතික සංවිධාන පවසයි. මේ බව ප්‍රකාශ කළේ අද (25) ආචාර්ය ගුණදාස අමරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් රාජගිරිය ජාතික සංවිධාන පො...
වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ජනාධිපතිමහින්ද රාජපක්‍ෂමහතා මෙන්ම ඔහුගේ පවුලේ සාමාජිකයන්ද ඝාතනය කිරීමට සැලසුමක් තිබූ බවට දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාර මහතාගේ මාවනැල්ල නිවසේදී අත්අඩංගුවට ගනු ලැබූ ඉන්දියන් ජාතිකයා හෙළිකළ බව රහස් පොලීසිය ඊයේ (24දා) කොටුව මහේස්ත්...
දෙමල ජනතාවට වෙනස් කම්, අසාධාරණ කම් කරන්නේ සිංහල ජනතාව නොව උසස් කුලේ යයි කියන වෙල්ලාලයින් බව රියර් අද්රමිරාල් සරත් වීරසේකර මහතා පවසයි. පසුගියදා(24) ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ පැවති දේශනයකට එක්වෙමින් වීරසේකර මහතා මේ බව කියා සිටියේය. ගරු සභාපති තුමනි , බෙදුම්වාදීන් චෝදනා කරන්නේ ලංකාවේ ...
ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී.ල.නි.ප මන්ත්‍රීවරු 15 දෙනාට මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ සංවිධායක ධූර එපරිද්දෙන්ම ලැබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්. ජේ. සෙනෙවිතරන මහතා පැවසීය. වසර දෙකක් ජාතික ආණ්ඩුවට තමන් ඇතුළු ශ්‍රී.ල.නි.ප ජ්‍යෙෂ්ඨයින් එක් වූයේ පක්ෂය ගත් ප්‍රතිපත්තිමය තීරණයක් නිසා යැයි ද...
සීගිරිය පිදුරංගල රජ මහා විහාරස්ථ පර්වතය මත සිට අඩ නිරුවත්ව සිටිමින් ඡායාරූප ගෙන ඒවා සමාජ ජාලාවලට මුදා හැරීම සම්බන්ධයෙන් විමර්ශනයක් අරඹා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. 1983 අංක 22 දරන අසභ්‍ය ප්‍රකාශන වැලැක්වීමේ සංශෝධන පනත හා පොලිස් ආඥා පනත ප්‍රකාරව මෙම...
වර්තමානයේ උද්ගතව ඇති ආර්ථික අර්බුදයට හේතු වී ඇත්තේ සිය පාලන සමයේ පැවැති නිෂ්පාදන ආර්ථිකය පසෙකලා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති අනුව වෙළද ආර්ථිකයට පරිවර්තනය වීමේ ආනිසංස බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය. එම ...
යහපාලන රජය 30/1 යෝජනා ස්තුති පූර්වකව බාර ගැනීමෙන් ඇතිවූ "හුදු චෝදනා වලට දඬුවම් විඳීමට ස්ව කැමැත්තෙන් ඉදිරිපත්වීම" වහල් හෝ වැඩවසම් සමාජයකවත් දකින්නට තිබුනේදැයි සැක සහිත බව ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ සම ලේකම් යසස් ධර්මදාස මහතා පවසයි. ඊයේ (24) මානව හිමිකම් සමුලුවේ 39 වන සැසිවාරයට එක්වෙමින් යසස් ධර...
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම යෝජනාවක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබේ. පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ඔහුගේ තනතුරට නුසුදුසු ආකාරයෙන් හැසිරෙන බවට එල්ල වන චෝදනා පදනම් කරගනිමින් මෙම මන...
මානව හිමිකම් සම්බන්ධයෙන් පසුගිය දිනක කාඩිනල්වරයාගේ දැඩි ප්‍රකාශය අප ද අගේ කරමු. එහෙත් ඒ ප්‍රකාශය සම්බන්ධයෙන් සිංහල බෞද්ධ සමාජය දැඩි ලෙස මහනායක හාමුදුරුවන් වහන්සේලා විවේචනය කොට මුහුණු පොතේ පෝස්ට් හදා දමා තිබිණි. එය කිසිසේත් අනුමත් කළ නොහැකිය.මන්ද යත් කඩිනල් වරයා එවැනි ප්‍රකාශයක් කළ සැනින් හෝ...
හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපළ වැනි උපායමාර්ගික වශයෙන් ඉතා වැදගත් මර්මස්ථාන පමණක් නොව විකිණිය හැකි ඕනෑම දෙයක් විකුණා මුදල්කර ගැනීමේ හිඟන ප්‍රතිපත්තියක් මත කටයුතු කරන යහපාලන ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය පසුගිය 15 වැනිදා තම ප්‍රතිපත්තියේ නග්න බව තවදුරටත් ප්‍රදර්ශනය කළේය. පසුගිය කාලයේ දින ගණනාවක් තිස්ස...
ජිනීවා මානව හිමිකම් සැසිවාරයට සහභාගී වූ ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ නියෝජිතයින් සහ ශ්‍රී ලාංකික දේශප්‍රේමීන් විසින් " යුධ අපරාද කළේ නැත! සමූහ ඝාතන කළේ නැත!නමුත් සාමය ගොඩනැගුවෙමු!"(No war crimes, No Genocide but Peace in Sri Lanka) නම් ග්‍රන්ථයක් සම්පාදනය කර ඇත. එම ග්‍රන්ථය 2018 සැප්තැම්බ...
20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ සත්‍ය කතාව හෙළි නොකරන්නැයි එම පක්ෂයේ කිහිප දෙනෙක් තමන් ගෙන් ඉල්ලීම් කල බව නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා සඳහන් කරයි. ඔහු මේ බව සඳහන් කළේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. ජනතා විමුක්ති පෙරමුණ විසින් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්...
ඓතිහාසික සීගිරිය පිදුරංගල රජමහා විහාරස්ථ පිදුරංගල ගල මත සිට අඩ නිරුවත්ව තරුණයන් සහ තරුණියන් පිරිසක් ඡායාරූප ගෙන සමාජ ජාල මාධ්‍ය හරහා ඒවා මුදාහැර තිබේ. දේශීය තරුණ තරුණියන් පිරිසක් මේ ආකාරයෙන් ඉතාමත් අශෝභන ලෙස ඓතිහාසික පිදුරංගල ගලට නැග සීගිරි පව්ව පෙනෙන ආකාරයෙන් ඡායාරූප ගෙන සීගිරියට මෙන්ම පිදුරං...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...