පුවත්
දේශීය පුවත්

උතුරේ මහ ඇමති සී.වී විග්නේෂ්වරන් විසින් තම නිල වාහනය ලෙස මිලියන 100ක් වටිනා වාහනයක් මිළදී ගැනීම සදහා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වූ බව ගයන්ත කරුණාතිලක මහතා සදහන් කරයි. උතුරේ ජනතාව දහසක් ප්‍රශ්න වලට මැදි වී දිවි ගෙවන තත්වයක් තුළ සහ පළාත් සභාව විසින් එම තත්වය වෙනස් කිරීම සදහා...

විදේශ පුවත්

දරුණු භූමිකම්පාවකින් සහ සුනාමියකින් බැට කෑ ඉන්දුනීසියාවේ සුලාවේසි දුපතට තවත් දරුණු අනතුරක පෙර නිමිති පහළවී තිබෙනවා. ඒ එම දුපතේ උතුරු දෙසට පිහිටි සොපුටාන් ගිනි කන්ද සක්‍රිය වීමත් සමගයි. ඉන්දුනීසියානු ආපදා ඒකකය සදහන් කරන්නේ ඊයේ (03) දහවල් මෙම ගිනි කන්ද සක්‍රිය වීම ආරම්භ වූ බවයි, ගිනි කන්ද සක්‍...

විදේශ පුවත්

ඉරානයට එරෙහිව පනවා ඇති සම්බාධක මඟින් මානුෂීය ආධාර සහ සිවිල් ගුවන් සේවා ආරක්ෂාවට බලපෑම් එල්ලවීමට ඉඩ නොතබන්නැයි ජාත්‍යන්තර අධිකරණයෙන් අමෙරිකාවට නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. අමෙරිකාව පැනවු නව සම්බාධක අනුව 1955 වන වසරේ දි දෙරට අතර ඇතිකර ගත් මිත්‍රත්ව ගිවිසුම කඩවන බවට ඉරානය ජාත්‍යන්තර ...

දේශීය පුවත්

වත්මන් ආණ්ඩුවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කර අලුත් ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ රැස්වීමට ඉදිරිපත් කළ යෝජනාවකට බහුතර කැමැත්ත ලැබි ඇති බව වාර්තා වේ. මෙහිදී නාන...

දේශීය පුවත්

වත්මන් ආණ්ඩුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉවත්වීමට සුදුසු කාලය එළඹ ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඔහු පෙන්වාදෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඒ සම්බන්ධයෙන් කඩිනම් පියවර ගනු ඇති බවයි. ගණේමුල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති ආගමික උත්සවයකට එක්වෙමින් හිටපු ජනාධිපති ...

දේශීය පුවත්

රී ලංකා පොදුජන පෙරමුණ ලෙස බිහිවී තිබෙන දැවැන්ත දේශපාලන ගංගාවේ ආරම්භක උල්පත තමයි මහින්ද සුළඟ. ඒ මහින්ද සුළඟේ පුරෝගාමියෙක් විදියටයි අපි යසපාල කෝරලගේව දකින්නේ. පුංචි ඡන්දය වෙලාවේ ඇතිවුණු සිත් වේදනාවක් නිසා එතුමා හැඟීම්බරව තීන්දුවක් ගෙන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට ගියා. වේදනාව පහවුණාම හැඟීම්බර වුණා වැඩ...

දේශීය පුවත්

ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල, ඉන්ධන මිල, දුම්රිය - බස් ගාස්තු ඉහළ දමමින්, ව්‍යාපාර කඩාවැටීමට සලස්වමින්, ග්‍රාමීය ගොවි ජනතාව කොළ තම්බාගෙන කන තත්වයට පත්කර ඇති මේ ආණ්ඩුව, ජනතාව මත් කරවා හෝ එම ප්‍රශ්න අමතක කරවීමට මත්ද්‍රව්‍ය රට පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමට ඉඩ සලසා ඇති බවට ජාතික නිදහස් පෙරම...

දේශීය පුවත්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය බාර ගැනීමට තමන් සූදානම් යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අද පැවසීය. මෙපමණ කලක් චරිත ඝාතනය කළ බවත් දැන් චරිත ඝාතනයෙන් එහා ගිය වැඩපිළිවෙලක් ආණ්ඩුවට ඇත්දැයි සැකයක් මතුවෙන බවත් ඔහු කීය. ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායකයන්ගෙ රැස්වීමක් කොළඹ විජේරාම මාවතේ ...

දේශීය පුවත්

විදේශිය බැංකුවකින් මෙරට කැබිනට් ඇමතිවරයෙකුගේ බැංකු ගිණුමකට මුදල් බැරවීමක් පිළිබඳ මාධ්‍යයේ පළවන පුවත් සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් සිදු කර එම ඇමතිවරයා රටට හෙළිකළ යුතු බව අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි. අද (03) කොළඹදී පැවති මාධ්‍යහමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. කෝටි 15ක ...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සඳහා ලබාදෙන තීරුබදු රහිත වාහන බලපත්‍ර 228ක් නිකුත් කර තිබෙන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අද(03) පැවසීය. ‍පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ඇමතිවරයා වශයෙන් තමන් මෙම බලපත්‍ර නිකුත් කර තිබෙන බවද ඇමතිවරයා සඳහන් කළේය. කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හම...

ව්‍යාපාරික පුවත්

රී ලංකා රුපියල අවප්‍රමාණය වීම වළක්වා ගැනීම සඳහා මේ වසරේ ජනවාරි මස සිට මේ දක්වා ඇ.ඩො. මිලියන 184ක් වෙළෙඳ‍පොළට නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමී මහතා සඳහන් කළේය. මීට අමතරව රජය සමග එක් වී ක්‍රියාමාර්ග රැසක් ගනිමින් රුපිය‍ලේ අගය ස්ථාවර කර ගැනීමට ශ්‍රී ලං...

දේශීය පුවත්

යාපනය විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරයක් තුළ බුදු කුටියක් සෑදීමට උත්සහ කරන ලදැයි කියන සිද්ධියක් පාදක කරගනිමින් තමන්ට විශ්ව විද්‍යාලයට ඇතුළුවීම තහනම් කිරීමට පාලනාධිකාරිය ගත් තීරණය තුළින් තම මූලික අයිතිවාසිකම් උල්ලංගනය කර ඇති බව සදහන් කරමින් එම විශ්ව විද්‍යාලයේ සිසුන් 6 දෙනකු ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්...

දේශීය පුවත්

ඉදිරි මාස 03 - 04 ඇතුළත පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකි වන බව ශ්‍රී ලංකා පාර්ලිමේන්වේ සභානායක, රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කළේය. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (03) නව ගොඩනැඟිලි පරිශ්‍රයක ස්ථාපනය කළ ත්‍රිකුණාමළය ලංකා බැංකුවේ අධිශ්‍රේණි ශාඛාව හා නැගෙන...

Notice Board

ජාතික කතිකාව ඔක්තෝම්බර් 04 සවස 3:30ට ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති ශ්‍රවණාගාරයේ දී

දේශීය පුවත්

යල කන්නයේ වී මිලට ගැනීමට රජය වෙන්කර ඇති මුදල ප්‍රමාණවත් නොවීම හේතුවෙන් රජයේ වී ගබඩාව වල ට වී මිලට ගත හැක්කේ 2% තරම් ප්‍රමාණයක් බව වාර්තා වේ. වී වල සහතික මිල මට්ටම වසර තුනක් පැරණි වන අතර ජීවන අංක ඉහළ යාමට සාපේක්ෂව එහි සහතික මිල ඉහල දැමිය යුතු වුවත් එසේ නොකිරීම හේතුවෙන් මෙවැනි තත්ත්වයක් උද්ගතවී ...

දේශීය පුවත්

ආන්දෝලනාත්මක විශේෂ පුවත්පත් සාකච්ඡාවක් ලබන මාසයේදී පවත්වන බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා රජයේ පුවත්පතකට ඊයේ පවසා ඇත. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් නියෝජ්‍ය පොලිස්පතිවරුන් හා විවිධ විමර්ශන අංශ බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාද සම්බන්ධ කරගෙන පවත්වන මෙම සුවිශේෂි පුවත්පත් සාකච්ඡාවේදී පොලිස් ද...

දේශීය පුවත්

සහජීවන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ දී රටේ ඒකීයභාවය සම්බන්ධයෙන් අවධානය යොමුකළ යුතු බව සියම් මහ නිකායේ මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ ශ්‍රී විමලධම්ම හිමියෝ පවසති. අම්පාර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් උන්වහන්සේ මෙම අදහස් පල කළේය. උන් වහන්සේ වැඩිදුරටත් මෙලෙස ප්‍රකාශ කළේය. ...

දේශීය පුවත්

බන්ධනාගාර ගත වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සාධාරණයක් ඉටු නොවන්නේ නම් ජනාධිපතිවරයා ඇතුළු සියලු දේශපාලනඥයින්ගේ ආගමික කටයුතුවලට සහභාගි වීමෙන් වැළැකී සිටීමට තීරණයක් ගන්නා බව බොදුබල සේනා සංවිධානය පවසයි. ඊයේ(02) කොළඹ පැවති මාධ්‍ය හමුකදී පූජ්‍ය දියසෙන්පුර විමල හිමි මේ බව සඳහන් කළේය. ම...

දේශීය පුවත්

පොලිස්පතිවරයාගේ සිට පොලිස් දෙපාර්තමේන්තුව කඩිනමින් ප්‍රතිසංවිධානය කළ යුතුව ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (02) පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. පොලිස්පතිවරයාගේ ක්‍රියාකලාපය විවේචනය කර ඇති ජනාධිපතිවරයා පොලිස්පතිවරයාගේ නොමනා හැසිරීම් නිසා වැඩිය...

දේශීය පුවත්

මෙවර හිරු රූපවාහිනියේ පැවති ‘සලකුණ’ වැඩසටහන සදහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් නියෝජ්‍ය ඇමති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සහභාගී විය. මෙහිදී මාධ්‍යවේදීන් විසින් නියෝජ්‍ය ඇමතිවරයාගෙන් කරන ලද බොහෝ ප‍්‍රශ්න කිරිම් හමුවේ ඔහු අසීරුතාවට පත් වූ බව දක්නට ලැබිණි. හිටපු මුදල් ඇමති රවි කරුණානායක ම...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More