පුවත්
දේශීය පුවත්

තට්කෝලම් ප්‍රදේශයේ ස්ථාපිතකර තිබු 4 වන ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තු ඒකකයට අයත් යුද්ධ හමුදා කදවුර ඉදිරියේ දි ඉවත් කිරිමට යන බව සැලවීමත් සමග එම ප්‍රදේශයේ ජනතාව ඒ සදහා දැඩි විරෝධයක් පළ කරමින් අද(14) දින උදෑසන උද්ඝෝෂන ව්‍යාපාරයක් සිදුකර ඇති බව වාර්තා වේ. මෙහිදී එම ස්ථානයට...

දේශීය පුවත්

හම්බන්තොට මහ රෝහලේ සේවය කළ එකම නිර්වින්දන වෛද්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයේ විධිමත් අවසරයක් නොලබා පසුගිය 11 වැනිදා විදෙස්ගත වීම හේතුවෙන් හම්බන්තොට මහ රෝහලේ යොදාගෙන තිබූ සිසේරියන් සැත්කම් ඇතුළු ජීවිත ආරක්ෂක සැත්කම් සියල්ලම නතර කර දැමීමට සෙසු විශේෂඥ වෛද්‍යවරුන්ට සිදුව ඇති බ...

දේශීය පුවත්

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන්ගේ සංඛ්‍යාව ඉහළ යාම ප්‍රදේශ රැසක නීතිය සහ සාමය පවත්වාගෙන යාමට බාධා එල්ල කර ඇති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා පවසයි. ඔහු පැවසුවේ එවැනි තත්ත්වයන් මැඩලීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ග...

Notice Board

‘බලය බෙදීම රටේ ඒකීයභාවයට, සංවර්ධනයට කෙසේ බලපායි ද?‘ රූපවාහිනී සංවාදය අද රාත්‍රී 9.30ට TNL නාලිකාව ඔස්සේ විකාශය වීමට නියමිත අතර, ඒ සඳහා නසීර් අහමඩ්, ගෙවිඳු කුමාරතුංග, මනෝ ගනේෂන්, ශාන් විජේලාල් ද සිල්වා යන පාර්ලිමේන්තු මැති ඇමැතිවරු සහභාගී වීමට නියමිතය. දේශීය පුවත්

නවදිල්ලියේ ශ්‍රී ලංකා නව මහ කොමසාරිස්වරිය ලෙස ක්ෂේනුකා සෙනෙවිරත්න මහත්මිය පත්කිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ. වත්මන් ඉන්දීය මහකොමසාරිස්වරයා වන මිලින්ද මොරගොඩ මහතා ලබන මාසයේදී සිය ධූරය අවසන් කිරීමට නියමිතව තිබේ. ක්ෂේනුකා සෙනෙවිරත්න මහත්මිය මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයේ අධ්Ȁ...

දේශීය පුවත්

අපොස සාමාන්‍ය පෙළ විභාගය 10 වන වසරේ දී පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුවී අති අතර, මේ සම්බන්ධයෙන් අදාළ පාර්ශවයන් සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. ඉදිරියේදී අධ්‍යාපන පරිවර්තනයේදී...

දේශීය පුවත්

ඕස්ට්‍රේලියානු ජාතිකයන් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට අදාළව එරට රජය විසින් නිකුත් කර ඇති උපදෙස් මාලාව අද දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි නැවත සමාලෝචනය කර ඇති බව වාර්තා වේ. ඒ අනුව ඕස්ට්‍රේලියා රජය තම රටවැසියන්ට දැනුම් දී ඇත්තේ ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නේ නම් විරෝධත...

පුරවැසි කොලම

වල්පොල රාහුල හාමුදුරුවෝ වර්තමාන භික්ෂු පරම්පරාවට අපූරු ආදර්ශ ගතහැකි චරිතයක්. කිසිදිනක විහාර පන්සල් ගොඩනැගීමට උනන්දු නොවූ උන්වහන්සේ කවදාවත් නායක පදවියක්වත් දරා නැහැ. ඉතා සරල ජීවිතයක් තමයි ගෙව්වේ. නියම බුදුදහම ලෝකයට කියාදෙන්න උන්වහන්සේ දැරූ උත්සාහය අදටත් ඇගැයීමට ලක්වෙනවා. ශිෂ්‍ය අවදිය ගැන...

දේශීය පුවත්

පවතින නියං තත්ත්වයේ බලපෑම හේතුවෙන් ඉතිහාසයේ ඉහළම වගා හානි ප්‍රමාණය මෙම වර්ෂයේ දී ගෙවීමට සිදුවනු ඇති බවත්, වගාවන්ට සිදුව ඇති හානිය තක්සේරු කිරීමට ද අසීරු තත්ත්වයක් මේ වන විට උද්ගතව ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. වලස්මුල්ල ප්‍රදේශයේ පැවැති කෘෂි ආධාර ලබාද...

දේශීය පුවත්

මාස 3 ක් වැනි කාලයක් තුළ අසාත්මික මරණ 10 කට ආසන්න ප්‍රමාණයක් සිදුවීම සාමාන්‍ය තත්ත්වයක් දැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැහැදිලි කළ යුතු බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි...

දේශීය පුවත්

උතුරේ ජනතාවට ඇත්තේ දහතුන් වන ව්‍යවස්ථා සංශෝධනයක් පිළිබඳ වුවමනාවක් නොවන බව දේශපාලන වගකිය යුත්තන් ගැඹුරෙන් තේරුම් ගත යුතු බව අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී, අස්ගිරි පරිවේණාධිපති පූජ්‍ය නාරංපනාවේ ආනන්ද නාහිමියෝ පවසති. දකුණේ ජනතාවට ඇති ආර්ථික, අධ්‍යාපන හා සෞඛ්&#x...

දේශීය පුවත්

කොළඹ සිට කතරගම බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් තුම්මුල්ල දෙස සිට පැමිණි ලොරි රථයක ගැටී මාර්ගයේ පෙරළී ගොස් තිබේ. බම්බලපිටිය පොලිස් වසමේ ඩුප්ලිකේෂන් පාර, ජුබිලි බුලස් හංදිය අසල දී අද (14) අලුයම මෙම අනතුර සිදුව තිබේ. පොලීසිය නිවේදනය කරන්නේ, අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගීන් 15 දෙනෙකු පමණ සි...

දේශීය පුවත්

විශේෂඥ පුහුණුව ලැබීම සඳහා විදෙස්ගතව සිට යළි මෙරටට පැමිණි වෛද්‍යවරුන් 363 දෙනකුගෙන් 120 දෙනකුට ආසන්න සංඛ්‍යාවක් ගෙවුණු වසර එක හමාර තුළදී මෙරට සේවා ගිවිසුම් කඩකරමින් නීතිවිරෝධීව යළි විදෙස්ගතව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය අනාවරණ කරයි. එහි අධ්‍යක්ෂ වෛද්‍ය ප්&#x...

දේශීය පුවත්

13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක කිරීම මගින් රටට සිදුවන විපත අවබෝධකරවීම වෙනුවෙන් පවත්වනු ලබන මහා අධිෂ්ඨාන පූජාව අද(13) සවස 5.30ට පැපිලියාන සුනේත්‍රාදේවි මහ පිරිවෙනේ දී ආරම්භ වූ අතර, මෙම අධිෂ්ඨාන පූජාව මෙහෙයවමින් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් සඳහන් කළේ උතුරු හා නැගෙනහිර...

දේශීය පුවත්

දැඩි නියඟය හේතුවෙන් සබරගමුව, නැගෙනහිර, වයඹ, උතුර, ඌව සහ දකුණ යන පළාත් හයක පවුල් 51641 කට අයත් 171781 පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි. ඉන් වැඩිම බලපෑමක් උතුර සහ නැගෙනහිර පළාතට සිදුව ඇති අතර උතුරු පලාතේ පවුල් 23568 කට අයත් පුද්ගලයන් 75165 කුත් නැගෙනහිර පළාත...

දේශීය පුවත්

නිදහස් හා විවෘත ඉන්දු පැසිෆික් කලාපයක් ඇති කිරීම සඳහා සබඳතා ගොඩනගා ගත හැක්කේ කෙසේද යන්න පිළිබඳව තානාපති මට්ටමින් ශ්‍රී ලංකාව, ජපානය සහ ඉන්දියාව ත්‍රෛපාර්ශ්වික හමුවකදී සාකච්ඡා කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. නිදහස් හා විවෘත ඉන්දු පැසිෆික් කලාපයක් ඇති කිරීමේදී දකුණු ආසිය...

දේශීය පුවත්

ආදිවාසි ජනතාව මූලධර්මවාදීන්ගේ ආගමට නැඹුරු කර ගැනීමේ සැලසුමක් ක්‍රියාත්මක වන බව ආදිවාසි නායක ඌරුවරිගෙලෑ වන්නිලෑ ඇත්තෝ පවසයි. මූලධර්මවාදීන් විසින් ආදිවාසී ගම්මානවලට ගොස් එම පවුල්හි දුක සැප විමසා ඔවුනට ආධාර කිරීමේ මුවාවෙන් මෙම කටයුතු සිදුවන බවත්, ඉකුත් කොරෝනා වසංගත සමයේ සිට මෙම ක්‍ර...

Notice Board

13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක කිරීම මගින් රටට සිදුවන විපත අවබෝධකරවීම වෙනුවෙන් පවත්වනු ලබන මහා අධිෂ්ඨාන පූජාව අද(13) සවස 5.30ට පැපිලියාන සුනේත්‍රාදේවි මහ පිරිවෙනේ දී පැවැත් වේ. මෙම අධිෂ්ඨාන පූජාව මෙහෙයවනු ලබන්නේ මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් විසිනි.

දේශීය පුවත්

නැගෙනහිර පළාතේ ගම්මාන කිහිපයක මුස්ලිම් වැසියන් 121 ක්එල්ටිටිඊ කොටි ත්‍රස්තයන් විසින් මීලේච්ඡ ලෙස ඝාතනය කර වසර 33 ක් පිරීම නිමිත්තෙන් මියගිය පුද්ගලයන් සිහි කිරීම සඳහා ආරම්භ කළ “දිවිපිදුවන්ගේ අනුස්මරණ සංසදය' සැමරුම් වැඩසටහනක් ඊයේ (12) පවත්වා තිබේ. සදාම් හුසේන්, මිච්චිනගර්, මීරාකේනි හා ඕට්...

දේශීය පුවත්

රට තුළ පවතින අධික වියළි කාළගුණික තත්ත්වය හේතුවෙන් පානීය ජලය සපයා ගැනීමටද අභියෝගයක් වී ඇති පමුබිමක, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ, මේ වනවිට දිස්ත්‍රික්ක 11කට අයත් පවුල් 49,867ක පුද්ගලයින් 163,111ක් පානීය ජල ගැටලුවෙන් පීඩාවට පත්වී ඇති බවය. වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More