කුලවාදීන්, ආගම්වාදීන්, ජාතිවාදීන් සමරිසිවාදීන්, කොමියුනිස්ට්වාදීන්, ට්‍රොස්කිවාදීන්, ස්ටාර්ලින්වාදීන් යන කිසිඳු වාදියකු ජනතා විමුක්ති පෙරමුණ හෝ ජාතික ජන බලවේගය පිළිනොගත්ත ද ජනාධිපතිවරණයක දී ඔවුන් සියල්ලන්ම මාලිමාව විසින් එකතුකර ගන්නා බව ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි...
පර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා තම ආධාරකරුවන් සමග පැවැත් වූ සාකච්ඡාවක දී හෙළිදරව් කළ කරුණක් ඔහුගේ ආධාරකරුවකු විසින් අප වෙත එවා ඇත. ඒ පිළිබඳව සරත් වීරසේකර මහතාගේ මතය විමසීමකින් තොරව එය පළ කරනු ලබන්නේ එම කරුණ ජාතික වශයෙන් වැදගත් වන බැවිනි. ඊට අදාළව තම මතය ප්‍රකාශ කිර...
බලපත්‍රලාභී වාණිජ බැංකු සහ මූල්‍ය ආයතනවල සියලුම පොලී අනුපාත අගෝස්තු මස 25 වනදා සිට බලපැවැත්වෙන පරිදි පහළ දැමීමට මහ බැංකුව නියෝග කර තිබේ. උකස් පොලී අනුපාත, ණයපත් පොලී අනුපාත, ක්‍රෙඩිට් කාඩ් පොලී අනුපාතය යනාදියේ පොලී අනුපාත අඩු කිරීමට මෙමඟින් නියෝග කර ඇත. චක්‍රලේඛය...
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්නෙන් ඇති වූ හානිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන අටලක්‍ෂ පනස්දහසක් හා තවත් ලංකා රුපියල්වලින් වන්දි මුදලක් ලබාදීමට අදාළ රක්‍ෂණ සමාගම කැමැත්ත පළකර ඇතැයි අධිකරණ ඇමැති විජේදාස රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (25දා) පැවසීය. මේ පිළිබඳව නඩුව සංග...
ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයකු ව්‍යාජ අධ්‍යාපන සහතික ඉදිරිපත් කර වසර දොළහකට වැඩි කාලයක් එම ආයතනයේ සේවය කර ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) තොරතුරු අනාවරණය වී තිබේ. මෙම නිලධාරියා විවිධ චෝදනා සම...
ගම්පහ, කලගෙඩිහේන ප්‍රදේශයේ පිහිටි නිවසක පිටුපස තිබූ දර මඩුවක ටී 56 වර්ගයේ ගිනි අවි සහ ක්ලේමෝ බෝම්බයක් ඇතුළු ආයුද සහ පුපුරණ ද්‍රව්‍ය සගවා තබා එම අවි සහ පුපුරණ ද්‍රව්‍ය හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුළු සැකකරුවන්ට අයත් යැයි කියමින් කොළඹ ප්...
ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රමුඛ නිදහස ජනතා සභාවේ මන්ත්‍රවරු පිරිසක් අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණු සාමාජිකයන් සමඟ ඊයේ (25) විශේෂ සාකච්ඡාවක නිරත වී තිබේ. ජනතා විමුක්ති පෙරමුණ පක්ෂ කාර්යාලයේ දී මෙම හමුව සිදු වී ඇති අතර, නිදහස ජනතා සභාව නියෝජනය කරන පාර්ලි...
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ලෙස කටයුතු කරන ගෝපාල් බාග්ලේ වෙනත් රටක් සඳහා පත්කිරීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. එම මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ ඔහු ඔස්ට්‍රේලියාවේ ඉන්දීය මහකොමසාරිස්වරයා ලෙස පත්කිරීමට නියමිත බවයි. මේ අතර යුරෝපීය සංගමයේ ඉන්දීය තානාපති ලෙ...
ශ්‍රී ලංකාව බ්‍රික්ස් සංධානයේ සාමාජික රටක් බවට පත්වීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගතයුතු බවට යෝජනා කරන බව පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කරමින් ඔහු මේ බව...
කවර මොහොතක දී හෝ ලෝකයේ න්‍යෂ්ඨික යුද්ධයක් ඇතිවීමේ අවදානමක් ඇති බවත්, එසේ වුවහොත් මානව ශිෂ්ටාචාරයේ අවසානය එමගින් ආරම්භ වන බවත් ප්‍රවීන මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ(24) දින කොළඹ 7 නිදහස් මාවතේ පිහිටි පුස්තකාල සහ ප්‍රලේඛන සේවා ශ්Ȁ...
1991 දී සෝවියට් දේශයේ බිඳවැටීමත් සමග ලෝකයේ දැවැන්ත අර්බුදයක් නිර්මාණය වූ බවත්, බටහිර රාජ්‍යයන් ඒ මොහොතේ සිටම උත්සාහ දැරුවේ ලෝකයේ ආධිපත්‍ය තමන් යටතේ තබා ගැනීමට බවත් ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි. බටහිර විසින් තමන්ට වාසි සහගත ඕනෑම දෙයක් සිදුකරන පසුබිම තුළ ලෝකයේ කුඩා රාජ්...
රුපියල් කෝටි 7කට වැඩි රත්රන් කිලෝ තුනක් සහ ජංගම දුරකතන තොගයක් නීති විරෝධීව රැගෙන ආ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී අලි සබ්‍රිරි රහීම් මහතා ගැන ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට දැනුම්දී ඒ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පවත්වන ලෙස සභානායක අමා...
උතුරු පළාතේ සංවර්ධන කටයුතු සහ වර්තමාන ජනජීවිතයේ එදිනෙදා කටයුතු පිළිබඳ තමා බෙහෙවින් සතුටට පත්වන බවත්, උතුර සංවර්ධනය සඳහා උපරිම සහයෝගය ලබාදෙන බවත් ශ්‍රීලංකාවේ ඇමරිකානු තානාපතිනිය ජූලි ජේ. චංග් මහත්මිය පවසයි. උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය යාපනය ආණ්ඩුකාර කාර්යාලයේදී හමු වූ...
ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේ දී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසුවේ ලංකාවත්, ඉන්දියාවත් අතර ත්‍රිකුණාමලය සංවර්ධන ගිවිසුමකට එළඹී ඇති බවයි. සුබනජුරෝ නම් සමාගම මෙම සැලැස්ම ඉදිරිපත් කර ඇති බවත්, එම සමාගම සමගම එක්වී මුහුදුබඩ ප්‍රදේශ සංවර්ධනය...
ඉදිරි කටයුතුවලදී වෛද්‍ය ජී. විජේසුරිය මහතා නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ලෙස පිළිනොගැනීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීරණය කර ඇති බව වාර්තා වේ. මෙම තීරණය එළඹෙන සතියේදී රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත දැනුම්දීමට න...
ඉන්දියානු බුද්ධි අංශ වාර්තාවක තිබුණු බව පවසමින් කුරුන්දි විහාරය මුල්කරගෙන ජාතිවාදී ආගම්වාදී කෝලාහලයක් ලංකාවේ ඇති කිරීමට උත්සහ දරන බව දින කිහිපයකට පෙර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් පිරිසක් ඉදිරියේ කළුතර දී ප්‍රකාශ ...
ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා සූම් තාක්ෂණය ඔස්සේ එක්වන ‘දහතුනේ අනතුර‘ විද්වත් සාකච්ඡාව අගෝස්තු 26 දා ඕස්ට්‍රේලියාවේ කැම්බර්වේල් පුස්තකාල පරිශ්‍රයේදී පස්වරු 3.45. ට පැවැත්වේ. අගෝස්තු 26 වන සෙනසුරාදා ' ශ්‍රී ලංකා වේලාවෙ...
ආසියා ප්‍රගති සංසදය මගින් ඉදිරිපත් කරන ‘කඩදාසි මල‘ චීන චිත්‍රපටය අගෝස්තු 26 සවස 2.30 ට බොරැල්ල කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයේ සුගීශ්වර ශාලාවේ දී තිරගත වීමට නියමිතය.
මෙහි හඳුන්වාදීමේ දේශනය ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති මහතා විසින් සිදුකරනු ලබයි.
දේශීය පුවත්
රුසියාව, චීනය ඇතුළු බ්‍රික්ස් සංවිධානය මගින් ලෝකයේ අනාගතය වඩා යහපත් පරිවර්තනීය වෙනසක් සිදුකරමින් පැවතුන ද, එහි ප්‍රතිඵල ලැබීමට තවත් කාලයක් ගතවන බවත්, එවැනි සුබවාදී දේ ලෝකයේ නිර්මාණය වෙමින් පැවතුන ද එහි ප්‍රයෝජනය මෙරටට අත්පත්කර ගැනීමට හැකි වෙයිද යන්න සැක සහිත බවත් දේශහිතෛෂී ජා...
සාමණේර භික්ෂූන් වහන්සේලා ඇතුළු ගිලන්ව සිටින භික්ෂූන් වහන්සේලා දෙසීයකට ආසන්න සංඛ්‍යාවක් වැඩ වෙසෙන ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලිය දෙවන වරටත් අද විසන්ධි කිරීමෙන් එහි වැඩවාසය කරන භික්ෂූන් වහන්සේලා දැඩි අසීරුතාවට පත්ව සිටි බව දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ ලේඛකාධිකාරී...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...