පුවත්
දේශීය පුවත්

පලාලි ගුවන් තොටුපළ ඉන්දියාවට දෙන්නේ නැතැයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අද (18) පැවැසීය. ඇමැතිවරයා මේ බව පැවැසුවේ ගුවන් ප්‍රවාහන පනත් කෙටුම්පත හා ගුවන් සේවා පනත යටතේ නියෝග පිළිබඳ දෙවැනිවර කියැවීමේ විවාදයේදී කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් ව...

මුහුණු පොතෙන්

? මොකක්ද මේ ත්‍රීකුණාමලය තෙල් ටැංකි සංකීරණය..?? ලෝකයේ ගැබුරුතම ස්වාභාවික වරායන් අතර පළමු පහේ රැදී සිටින ත්‍රීකුණාමල චීන වරාය ආසන්නයේ වයඹ දිගට වන්නට අක්කර 850ක විශාල ප්‍රදේශයක පුරා පැතිරුණු.. සොලිඩ් රිවට් තාක්ෂණයෙන් ඉදිකෙරුණු.. එකක ධාරිතාව ටොන් 12,500ක් වන තෙල් ටැංකි 99 කින් සමන්විත ගබඩා සංකීරණ...

ව්‍යාපාරික පුවත්

රුපියල 168 ත් පනී

September 20, 2018 3:46 pm

ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව දිගින් දිගටම අවප්‍රමාණය වන ශ්‍රී ලංකා රුපියල අද (20) ඉතිහාසයේ පළමු වරට පහළම අගය වාර්තා කළේය. ඒ අනුව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයකට ගෙවන රුපියල් ප්‍රමාණය 168 දක්වා ඉහළ ගියේය. ශ්‍රී ලංකා මහ බැංකුව අද (20) නිකුත් කළ දෛනික විනිමය අනුපාතිකවලට අනුව රුපියලට සාපේක්...

දේශීය පුවත්

ලෝකය පුරා මානව හිමිකම් ආරක්ෂා කිරීමට කැපවී සිටින මානව හිමිකම් කවුන්සිලය දේශපාලන වශයෙන් පක්ෂග්‍රාහී නොවන බව ක්‍රියාවෙන් පෙන්වාදිය යුතු බව ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ බ්‍රිතාන්‍ය ශාඛාවේ ලේකම් ජයරාජ් පලිහවඩන මහතා එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 39 වන සැසිවාරය හමුවේ ප්‍රකාශයක් සිදුකරමින් ස...

දේශීය පුවත්

පොලිසිය තමාට ලබාදී ඇති ආරක්ෂාව සම්බන්ධයෙන් සෑහීමට පත්විය නොහැකි හෙයින් තමා පදිංචිය වෙනස් කර සැඟවී සිටීමට තීරණය කළේ යැයි දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා පවසයි. වරකාපොළ පොලිස් ස්ථානයෙන් තමාට ලබාදී ඇත්තේ ජංගම මුර සංචාරක සේවයක් පමණකැයි කී නාමල් කුමාර මහතා එම ජංගම මුර සංචාරය ද...

දේශීය පුවත්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත ලිපියක් ලියමින් උන්වහන්සේලා වැඩිදුරටත් සඳහන් කරන්නේ ශ්‍රී සම්බුද්ධ ශාසනයට එල්ලවී තිබෙන තර්ජනය වළක්වා ගැනීමට අපේ ධර්ම විනයධර ශාසන මාමක භික්ෂූන් වහන්සේලා බෞද්ධ ජනතාව දැනුවත් කරමින්ද ත්‍රෛනිකායික වශයෙන්ද විවිධ අවස්ථාවල කටයුතු කරති. නමුත් විවිධ විෂය ක්ෂේත්‍...

විදේශ පුවත්

එල්.ටි.ටී.ඊ සංවිධානය තවදුරටත් ත්‍රස්ත සංවිධාන ලැයිතුවේම තබා ගැනීමට ඇමෙරිකාව කටයුතු කර තිබේ. ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නව ත්‍රස්ත වාර්තාවේ මේ බව දැක්වෙයි.2017 වසරට අදාළළු ඔවුන් මෙම වාර්තාව නිකුත් කර තිබේ.

ක්‍රීඩා පුවත්

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයට අදුරු ලැජ්ජා සහගත දිනයක් සටහන් කරමින් ඇන්ජලො මැතිවුස් ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉතිහාසයේ ලැබූ අන්ත පරාජය හිමිකර ගත්තේය. අර්ජුන රණතුංගලා, සනත් ජයසූරීයලා එදා දහදිය, කඳුලු වපුරා දැඩි කැපවීමෙන් ගොඩ නැගු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ මලගම සටහන් වූ දිනයක් ලෙසට ඊයේ...

ව්‍යාපාරික පුවත්

වාණිජ කටයුතු සඳහා භාවිතයට ගනු ලබන රථ වාහන හැර, අනෙකුත් රථ වාහන ආනයන සඳහා වාණිජ බැංකුවල ණයවර ලිපි (LCs) විවෘත කිරීමේදී සියයට සියයක (100%) ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවක් වහාම ක්‍රියාත්මක වන පරිදි පැනවීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ. මේ අනුව, එම රථවාහන කාණ්ඩ ආනයනය කිරීමේදී...

පුරවැසි කොලම

චිත්‍රාංගනී නුදුටු බොරැල්ල කනත්තේ පාලකයා දුටු විජේවීර ඝාතනය - 02 ‘‘ආදාහනාගාරය ඉදිරිපිට සිමෙන්ති පොළොවේ උඩුබැලි අතට වැටිලා තිබුණු බොඩි දෙකෙන් එකක් පෙන්නලා රොනී මහත්තයා මගෙන් ඇහුවා මෙයාව අඳුරනවද කියලා... මම කිව්වා අඳුනන්න බෑ කියලා. එතකොට රොනී මහත්තයා කිව්වා මෙයා තමයි රෝහණ විජේවීර කියන්නේ කියලා. අන...

දේශීය පුවත්

පොලිස්පති පුජිත ජයසුන්දර මහතාට සිය ධුරයෙන් සති දෙකක් ඇතුළතදී ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දැනුම්දී ඇතැයි ජනපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසයි.

දේශීය පුවත්

බුදුන්වහන්සේගේ ධර්මය විකෘති කරමින් දේශන පැවැත්වීම, බුදුන්වහන්සේට අපහාස කිරීම, බුද්ධ දර්ශනයට නිගාදෙන අන්දමින් කටයුතු කිරීම යන චෝදනාවලට ලක්ව සිටි තරුණ භික්‍ෂූන්වහන්සේ සිවු නමක් තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල, මල්වතු පාර්ශවයේ මහ නා හිමියන් ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභාව හමුවේ නැවත එවැනි වැරදි නොකරන බවට ප...

දේශීය පුවත්

20 වැනි ව්‍යවස්ථා සංශෙෘ්ධනයට අත ඔසවන කිසිදු මන්ත්‍රීවරයෙකුට මැතිවරණකදී ජයග්‍රහණය කිරීමට ජනතාව කිසිසේත් ඉඩ නොතබන බව බෙදුම්වාද විරෝධී ජාතික ව්‍යාපාරයේ කැදවුම්කරැ අනුරාධා යම්පත් ප්‍රකාශ කළාය. පාර්ලිමේන්තුවට පක්ෂව අත ඔසවන මන්ත්‍රීවරුන්ට නැවත දිනන්න දෙන්නේ නැහැ. එදා යුද්ධය පැවති සමයේදී ත්‍රස්ත විර...

දේශීය පුවත්

තමන්ව ඝාතනය කිරීමේ උත්සාහය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දක්වන නිහඬතාවය සම්බන්ධයෙන් සැකයක් ඇතැයි එකාබද්ධ විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. ඒ ඒකාබද්ධ විපක්‍ෂය බොරැල්ල, ආචාර්ය එන්.එම් පෙරේරා කේන්ද්‍රයේ ඊයේ (19) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි. රාජ්‍ය ...

විදේශ පුවත්

පාක්ස්ථාන හිටපු අග්‍රාමාත්‍ය නවාස් ශරීෆ් මහතාගේ සිර දඩුවම අත්හිටුවීමට එරට අධිකරණය තීරණය කර තිබේ. ඒ අනුව හිටපු අග්‍රාමාත්‍යවරයාට දියණියට සහ බෑනාට හිමි සිර දඬුවම් මෙලෙස අත්හිටුවීමට තීරණය කර තිබේ. හිටපු අග්‍රාමාත්‍ය නවාස් ශරීෆ් හට වසර 10 ක සිර දඬුවම් නියම වී තිබූ අතර ඔහු මාස දෙකක කාලයක් බන්ධනා...

දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වනතුරු එම පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම වර්ජනය කිරීමට 15 දෙනාගේ කණ්ඩායම තීරණය කර තිබෙන බවත් ඒ අනුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20දා) පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යමකාරක සභා රැස්වීමට 15 දෙනාගේ කණ්ඩායමේ කිසිවක...

විදේශ පුවත්

රජයට අයත් ආයෝජන අරමුදලක තිබිය යුතු එක්සත් ජනපද ඩොලර් මිලියන 628ක මුදලක් තම පෞද්ගලික ගිණුමේ තිබීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවලට මැලේසියාවේ හිටපු අගමැති නජීබ් රාසක් අද (19) අත්අඩංගුවට පත්විය. පසුගිය මහ මැතිවරණයේදී නජීබ් රසාක්ගේ පරාජයට හේතු වූයේ දූෂණ චෝදනා වන අතර දශක පහකට පසු පාලක පක්ෂය පරාජය කරමි...

දේශීය පුවත්

පොලිස්පති පූජිත ජයසුන්දර මහතා යනු තක්කඩි හොරෙක් බවත් එය ඉතා බය නැතුව සඳහන් කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිසේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. අද(19) කොළඹ ආචාර්ය එන් එම් පෙරේරා කේන්ද්‍රයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුව හා එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. හැකිනම් හත...

දේශීය පුවත්

ජනාධිපතිවරයා හා ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමේ සැලැස්මක් ඇති බව හෙළි කළ පුද්ගලයා ‍පොලිස් ඔත්තුකරුවකු බවත් ඔහු ‍පොලීසියට ලබාදී ඇති ඇතැම් ඔත්තු සම්බන්ධයෙන් මුදල් ගෙවීම් ප්‍රමාද වී ඇති බවටත් තොරතුරු වාර්තා වන බවත් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ (19) පැවැසීය. කැබිනට්...

දේශීය පුවත්

ශ්‍රී ලංකාව තුළ ජනවාර්ගික අර්බුදයක් නොමැති බව සැබෑ ඉතිහාසය අධ්‍යනය කිරීමේදී පැහැදිලි වන්නේ යැයි මහාචාර්ය චන්න ජයසුමන මහතා එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 39 වන සැසිවාරය හමුවේ ප්‍රකාශයක් සිදුකරමින් සඳහන් කළේය. ශ්‍රී ලංකාව තුළ ජනවාර්ගික ප්‍රශ්නයක් නැති බවත්, නන්දිකඩාල්හිදී ලබා දුන්නේ දේශ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More