අද(09) දිනයේ දී ගිඟුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශයේ පැවති පීඩන අවපාතය මේ වන විට ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී අද උදෑසන සිට සවස 2 පමණ වන විට, උතුරු අක්ෂාංශ 14.3 සහ නැගෙනහි...
පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇයට එරෙහිව පවරා ඇති නඩුවේ අධිචෝදනාවලට වරද පිළිගෙන කෙටි ක්‍රමයකින් නඩුව අවසන් කරගැනීමට සූදානම් බව විත්තිකාර මන්ත්‍රීවරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අනුර සෙනෙවිරත්න මහතා ඊයේ (8) කොළඹ මහාධිකරණයට දැනුම් දුන්නේය. ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයා සමග සාක...
ෂෙල්ස්හි දෙදින රාජ්‍ය සංචාරයක නිරතව සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යළි දිවයිනට පැමිණි වහාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව සහ සන්ධාන විධායක සභාව කැඳවීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. සීෂෙල්ස්හි සංචාරය සඳහා අද (08) දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපතිවරයා අනිද්දා ...
“රනිල් ඇතුළු හයිබ්‍රිඞ් හවුල මේ රට ‘වළ පතුලට‘ ඇද දැමීමට පෙර මහින්ද අගමැති කර භාරකාර ආණ්ඩුවක් පිහිටුවා, රට ආරක්ෂා කරන්න. එහෙම කළොත් ‘උපන් දා සිට කරපු පව් නැත, වරක් වැන්දොත් කැලණියේ’ යන කියමන සනාථ වේවි.” - ජානිපෙ නායක විමල් වීරවංශ ජනපතිට කියයි අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු හයිබ්‍රිඞ් හවුල ...
ජාතීන් අතර අසමගිය ඇතිකිරිමේ ප්‍රකාශයක් කිරිමේ චෝදනා යටතේ අත්අඩංගුවට පත්වූ විජයකලා මහේෂ්වරන් රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් මත මුදා හැරිමට කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (08දා) කටයුතු කළේය. සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය මගින් අද ඇයව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණ. පසුගිය දිනක ඇය එල්...
1987 වසරේදී සයිනයිඩ් කා මිය ගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් 12 දෙනෙකුගේ පිලිරු යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේදී සෑදීම සඳහා මුල්ගල තැබීමට උතුරු පලාත්සභා දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් ඇතුලු පිරිසක් ගත් උත්සහය නැවත්වීමට පේදුරුතුඩුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් තහනම් නියෝගයක් ලබා දී ඇත....
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුරප්පාඩු වූ හොරණ ආසන සංවිධායක ධූරය සම්බන්ධයෙන් එම ආයතනයේ නියෝ ජිතයින් පිරිසක් ඊයේ(07) ප්‍රවෘති සාකච්ඡාවක් කැදවා තිබුණි. කෙසේ වෙතත් ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වූ පිරිස අදහස් පළ කිරීමේදී ඔව්න් අතර කිසිදු සම්බන්ධීකරණයක් නොමැති බව දක්නට ලැබුණි. පසුගියදා ඉවත්ව ගිය ආසන සංව...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් එළියට පැමිණ අලුත් අගමැති කෙනෙකු සමග අලුත් ආණ්ඩුවක් හැදෙන්නේ නම් ඒ සමග සිටගැනීමට එක්සත් ජාතික පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඇතුළු එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරු පිරිසක් බලාපොරොත්තුවෙන් සිටින බව ඔවුන්ගේ කතාවලින් පැහැදිලි වන බව බදුල්ල දිස්...
මහින්ද රාජක්ෂ මහත්තයා ප්‍රමුබ ඒකාබද්ධ විපක්ෂයේ අපි මොනම වෙලාවකවත් වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාත් සමග එකට හවුලේ යන ආණ්ඩුවක එකග නොවන බව ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය සංවිධායක රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා පැවසීය. ඒ මහතා මෙම අදහස් පලකර සිටියේ ඒකාබද්...
ගිනි අවියක් අතැතිව කලහකාරී ලෙස හැසිරුණු තෙබුවන පොලිස් ස්ථානයේ සැරයන්වරයාගේ සේවය තාවකාලිකව අත්හිටුවීමට විරෝධය පළ කරමින් සහ ඔහුට සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලමින් තෙබුවන ප්‍රදේශවාසීන් අද(07) ස්ථාන දෙකකදී උද්ඝෝෂණ සංවිධාන කර තිබුණි. තෙබුවන පොලිසියට අනුයුක්තව සේවය කරන මෙම පොලිස් සැරයන්වරයා විසින් ...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි කාලය තුළ දී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා වන 20 වන සංශෝධනයට පක්ෂව ඡන්දය ලබා නොදෙන බව එහි ප්‍රකාශකයෙකු පැවසීය. මධ්‍යම කාරක සභාව 20වන සංශෝධනය පිළිබද සලකා බැලීම සඳහා කමිටුවක් පත් කර ඇතත් එම කමිටුව විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට ශ්‍රී ...
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න අන්තර්හුවමාරුව ඊයේ (06දා) රාත්‍රි යේ සිට වසා දමා ඇත. ඒ මතුගම දින අළුත්ගම දක්වා වන මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙනි. ඒ අනුව වැලිපැන්න හුවමාරුවෙන් අධිවේගී මාර්ගයට වාහන ඇතුළු කිරීමත පිටකිරිමත් තහනම් කර තිබේ. මේ අතර වනාතවිල්ලුව පරණ එ...
ඉදිරිපත්ව ඇති සභාග ආණ්ඩු යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතාගේ නිවසට 9 වැනිදා රාත‍්‍රීයේ කැඳවා ඇතැයි වාර්තා වේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම විශේෂ සාකච්ඡාවට ඒකාබද්...
වත්මන් අගවිනිසුරු වන ප්‍රියසාද් ඩෙප් මහතා එන 12දා ධුරයෙන් විශ්‍රාම යාමත් නව අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය පත් කෙරෙනු ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සදහන් කරයි. වනසුන්දර මහත්මිය දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරිය වන අතර 2011 දී ඇය මෙරට ප්‍රලමු...
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අර්බුද නිරාකරණය කර ගැනීම සඳහා පත් කළ කමිටුව ලබන 10වැනිදා රැස්වීමට නියමිතව තිබේ. මේ සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සිටින සියලූ පක්ෂ නායකයින් සහභාගී වීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග පවසයි. කෙසේවෙතත් එම සාකච්ඡාව පැවැත්වෙන ස්ථානයක් පිළිබඳ මෙතෙක් තීරණයක් ගෙන නොමැත. ...
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය ඇතුළු එක්සත් ජාතික පක්‍ෂ ප‍්‍රතිසංවිධාන කටයුතුවලදී නියෝජ්‍ය නායක, නිවාස හා ඉදිකිරීම් ඇමැති සජිත් පේ‍්‍රමදාස මහතාට වැඩි වගකීම් ලබාදීමට පක්‍ෂ නායකත්වයේ අවධානය යොමුව ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි. ඒ අනුව පක්‍ෂයේ ඉදිරි කටයුතුවලදී පක්‍ෂ නායක ර...
යහපාලන ආණ්ඩුව බලයට ගෙන ඒමට කටයුතු කරන ලද කාන්තාවක් ලෙස අද තමන් ඒ ගැන කනගාටුවට පත් වන බව කොළඹ නගරාධිපති රෝසි සේනානායක මහත්මිය සඳහන් කරයි. ගැටලු සහගත තත්වයන් පැනනැගුණු අවස්ථාවල ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා සම්බන්ධ කර ගැනීමට නොහැකි තත්වයක් අද පවතින බවද ඇය පවසා සිටියාය. ඊයේ (06) මාධ්‍ය හමුවක් පවත්...
හමුදා යථා යෝග්‍යකරණය යටතේ නන්දිකඩාල් වෙල්ලමුල්ලිවයික්කාල් කලපුව ප‍්‍රදේශයේ ස්ථානගතව සිටි පාබල හමුදා බළඇණිය ඉවත් කර දෙහිඅත්තකණ්ඩියේ ස්ථානගතව සිටි 3 වැනි කාන්තා බළඇණිය ස්ථානගත කර ඇත. මෙම කාන්තා බළඇණිය ස්ථානගත කර මාසයක් පමණ වේ. යුද්ධයෙන් පසු කොටි හිතවාදීන් වැඩි වශයෙන් යුද සැමරුම් පැවැත්වූයේද මේ ...
මාස තුනක පමණ කාලයක් තිස්සේ තිරය පිටුපස පැවති දේශපාලන සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් අතර රහසිගත තීරණාත්මක දේශපාලන සාකච්ඡාවක් පසුගිය බදාදා රාත්‍රියේ කොළඹදී පවත්වා තිබේ. මෙම සාකච්ඡාව පවත්වා ඇත්තේ කො...
යුද්ධය අවසන් වී දස වසරක් පිරෙන ලබන අවුරුද්දේත් ශ්‍රී ලංකාවේ රජය වැඩිම වියදමක් වෙන් කර ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශය වෙනුවෙනි. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත්කිරීම සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර විසින් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගත් 2019 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත අනුව රුපියල් බිලියන ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...