පුවත්
විදේශ පුවත්

ලොව දීර්ඝතම සෘජු ගුවන් ගමන අද(11) ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. ඒ, සිංගප්පූරුව සහ නිව් යෝර්ක් අතරය. අධික පිරිවැයක් දැරීමට සිදුවීම හේතුවෙන් අත්හිටුවා තිබූ මෙම ගුවන් සේවාව, සිංගප්පූරු ගුවන් සමාගම විසින් යළිත් ආරම්භ කරනු ලබන්නේ, වසර 5කට පසුව ය. එම ගුවන් ගමන කිලෝ මීටර් 15000කට අධික...

දේශීය පුවත්

දේශපාලඥයකු නොවූ මහත්මා ගාන්ධී තුමා ජාතික නිදහස් සටන් අරගලය ගෙන ගිය සාන්තුවරයෙක් මෙන් ම සැබෑ මානව හිතවාදියෙක් යැයි' බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. මහත්මා ගාන්ධී තුමා මුළු මහත් මනව සමාජයටම බිහිවූ සැබෑ මානවවාදියෙක්,විශිෂ්ටයෙක් සහ ශ්‍රේෂ්ඨයෙක්. මහත්මා ගාන්ධී තුමා සැබෑ ලෙසම එතුමා දේශපාල...

දේශීය පුවත්

ආණ්ඩුවේ 2/3 බලය බිඳදමා 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පරාජය කිරීමට ඒකාබද්ධ විපක්ෂය සූදානම් වී සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් සොයිසා පැවැසීය. මන්ත්‍රිවරයා අවධාරණය කර සිටියේ 20 වැනි සංශා්ධනයට ඡන්දය විමසන අවස්ථාවේදී ඡන්ද 76කට වැඩි ප්‍රමාණයක් ලබාගනිමින් ආණ්ඩුවේ 2/3 බලය නැති කර දමන බවය...

පුරවැසි කොලම

පසුගිය දිනවල මහා සංඝ සංඝරත්නය පෙළපාලියකින් වැඩම කොට තමන් වහන්සේලාට සංඝාධිකරණයක් අවශ්‍ය බවට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බව රූපවාහිනී නාලිකා තුළින් දැකගත හැකි විය. එය දුටු මේ ලියුම්කරුගේ විදේශගත අන්‍යාගමික උගත් මිත‍්‍රයෙක් දුරකථනයෙන් ප‍්‍රශ්නයක් යොමු කරන්නට යෙදුණි. එය ඉතා කෙටියෙන් මෙසේ දැක්විය හැක...

පුරවැසි කොලම

ලෝකයේ නව නිපැයුම් වලින් අංක එක වූ, NASA මගින් තරුවක් පවා නම්කළ, නාමල්ගේ අලුත් නිර්මාණය... ජපන් ජබර, සැල්වීනියා, කටු පාසි, ප්ලාස්ටික් දෑ, ලී කැබලි ඇතුළු අපද්‍රවය කිලෝ දාහතර දහසක්(පැය 8 කට) ගොඩදැමිය හැකි යන්ත්‍රයක්... නාමල් හදපු ගොයම් පැළ සිටුවන යන්ත්‍රය එය කිලෝ විස්සක් බරැතිය. ඒ සඳහා ඔහුට වැ...

දේශීය පුවත්

46 වැනි නව අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නලීන් පෙරේරා මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ජනපති නිල නිවසේ දී මීට සුළු වේලාවකට පෙර දිවුරුම් දුන්නේය.

දේශීය පුවත්

Royal Institute පාසල් පද්ධතිය නුගේගොඩ, මහරගම, කිරුළපන, ගම්පහ, යන ප්‍රදේශවල දැනටමත් දීර්ඝකාලයක සිට ක්‍රියාත්මක වන පුද්ගලික පාසල් පද්ධතියකි. මෙම පුද්ගලික පාසල් සඳහා ළමුන්ගෙන් මුදල් අය කිරීමේ ආයතනික දෙමාපිය එක්ඟතාවය තිබුණේ වර්ෂ දෙකකට වරක් සිට 12% ක් මුදල් වැඩි කිරීමටය. පසුගිය 2016 වර්ෂය සඳහා...

දේශීය පුවත්

පවතින ආණ්ඩුව වෙනස් කොට නව ආණ්ඩුවක් පිහිටුවන්න මේ රටේ පොදු ජනතාව විරුද්ධ නැහැ. ඒත් ඔලුගෙඩි මාරු වලින් පමණක්ව ආණ්ඩු වෙනස් කලාට මහජන විශ්වාසය දිනාගන්න බැහැ. මහජන විශ්වාසය සහ නැතිව පවතින අර්බුද රට ගොඩ ගොඩනගන්න බැහැ. ජාතික සංවිධාන එකමුතුවේ නියෝජිතයින් ඒ බව ප්‍රකාශ කළේ ඊයේ 11 වැනිදා මහින්ද රාජපක්ෂ...

දේශීය පුවත්

රජයට සම්බන්ධ අන්තවාදී දේශපාලනඥයෙකු විසින් ක්‍රි.පූ. දෙවැනි සියවසට අයත් සෙල්ලකතරගම වල්ලිඅම්මා රජමහා විහාරස්ථානයට අනුබද්ධ වල්ලිඅම්මා කෝවිලේ මහාපරිමාණ වශයෙන් නිධන් හාරමින් සිටින බව රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ අද (10දා) පැවසූහ. පුරාවිද්‍යා සංරක්ෂිත ස්...

දේශීය පුවත්

උෟව වෙල්ලස්ස බිම්තැන්න තෙපළාතේ ජනයාට අයිති ඉඩම් අක්කර හැටපන්දාහකට ( 65000 ) ආසන්න ප්‍රමාණයක් උක්වගා කිරීම හා කර්මාන්තශාලා ඉදිකිරීම වෙනුවෙන් විදේශ සමාගම්වලට විකිණීමට එරෙහිව 2018 ඔක්තෝබර් 10 කොළඹදී "ඌව වෙල්ලස්ස ජන අයිතීන් සුරැකීමේ ව්‍යාපාරය" විසින් දැවැන්ත විරෝධතා පාගමනක් පැවැත්වීය. ඉඩම් ගොදුරු ...

මුහුණු පොතෙන්

දුමින්ද සිල්වාට දුන් මරණීය දණ්ඩනය තහවුරු වෙලා. බොහෝ දෙනා සිතා සිටියේ ශ්‍රෙෂ්ඨාධිකරණයෙන් ඔහු නිදහස් වේ ය කියා. සමහරු ඩීල් ගැනත් කතා කළා. නීතිපති දෙපාර්තමේන්තුව නඩුව අත්හැරිය වගේ හැඟීමක් සමහරුනට ආවා. එහෙත් ශ්‍රෙෂ්ඨාධිකරණය දුමින්දගේ අභියානය ප්‍රතික්‍ෂෙප කළා. ඒ කියන්නෙ අධිකරණයට ඒත්තු ගියේ දුමින්ද වරද...

දේශීය පුවත්

භාරකාර ආණ්ඩුවක් පිහිටුවුවහොත් දැනට ජාතික ආණ්ඩුව සමග එක්ව සිටින ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 8දෙනෙකු එක්සත් ජාතික පක්ෂය සමග එක්වීමට සූදානමින් ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි. භාරකාර ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් මේදිනවල පක්ෂ විපක්ෂ විවිධ අදහස් පළ වන අතර ජනාධිපති මෛත‍්‍රීපාල සිරිස...

විදේශ පුවත්

සෞදි ජාතික, සුප්‍රකට මාධ්‍යවේදියකු වන ජමාල් ඛෂෝජි ගේ අබිරහස් අතුරුදන් වීම මේ වනවිට විශාල ආන්දෝලනයක් සහ කුතුහලයක් ජනිත කළ සිදුවීමක් බවට පත්ව තිබේ. මේ වනවිට සෞදි අරාබියේ පාලන කටයුතු මෙහෙයවමින් සිටින, ඔටුන්න හිමි කුමරු වන මොහොමඩ් බින් සල්මාන් ගේ ප්‍රතිපත්ති දැඩි ලෙස විවේචනය කළ මාධ්‍යවේදියකු ලෙස සැලක...

දේශීය පුවත්

සභාග ආණ්ඩු සම්බන්ධයෙන් වන අදහස් කට කතාවන් පමණක් බවත් මෙතෙක් කිසිදු නිල සාකච්ඡාවක් ඒ වෙනුවෙන් පවත්වා නොමැති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ස්මන් පියදාස මහතා පවසයි. මේ සම්බන්ධයෙන් විවිධ අය විවිධාකාර ප්‍රකාශ කළ ද ඒ සියල්ල කටකතා හා ප්‍රවාද පමණක් බවත් ඒ මහතා කියයි. ශ්‍රී...

දේශීය පුවත්

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නලීන් පෙරේරා මහතා නව අගවිනිසුරුවරයා ලෙස පත් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නම් කර ඇත. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා විසින් අග විනිසුරු ධුරය සඳහා සිය නාම යෝජනාව ව්‍යවස්ථාදායක සභාවට ඉදිරිපත් කළ පසු එම සභාවෙන් අනුමත විය යුතුය. එහිදී පත්වීම පමා ...

දේශීය පුවත්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා අතර විශේෂ හමුවක් ලබන සතියේ දී සිදුවේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරය අතරවාරයේ දී නවදිල්ලි නුවර දී දෙරටේ අග්‍රාමාත්‍යවරුන් අතර මේ හමුව සිදුවීමට නියමිතය. ඉන්දියාවේ මහ මැතිවරණය ලබන වසරේදීත් ශ්‍ර...

විදේශ පුවත්

ඡන්දය ප්‍රකාශ කිරීමට සුළු පිරිසක් පැමිණීම හේතුවෙන් රුමේනියාවේ සමලිංගික විවාහ තහනම් කිරීම සම්බන්ධයෙන් පැවැති ජනමත විචාරණය පරාජය වූ බව පැවැසෙයි. විවාහයක් සිදුවිය යුත්තේ කාන්තාවක් හා පිරිමියකු අතර පමණක් ලෙසට ව්‍යවස්ථාව වෙනස් කළ යුතුද නැතිද යන්න ගැන මෙම ජනමත විචාරණයේදී විමසා බැලිනි. මේ සම්බන්...

දේශීය පුවත්

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශ්වයෙන් නිල ආරාධනයක් ලැබෙනතුරු සභාග ආණ්ඩු පිහිටුවීම පිළිබඳව තම කණ්ඩායම අතර සාකච්ඡා කිරීමෙන් ඵලක් නොවන බවට ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායකයන් තීරණය කර ඇත. ආණ්ඩුවෙන් ඉවත්වීම පිළිබඳව හෝ සභාග ආණ්ඩු පිහිටුවීම පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මෙතෙක් කිසිවක් ප‍්‍ර...

දේශීය පුවත්

අද(11) ජානිපෙ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා බණ්ධනාගාර ගතකර සිටින හත්වන ජාතික බුද්ධිබලකායේ අණ දෙන නිළදාරී ලුතිනන් කර්නල් එරන්ත පීරිස් මහතාගේ ගේ සුවදුක් විමසීම සදහා වැලිකඩ බන්ධනාගාරය වෙත පැමිනියා. ඉන් පසු මාද්‍ය වෙත පවසා සිටියේ සාක්සි සහිතව තොරතොරැ සපයද්දි ඇයි නාලක සිල්...

දේශීය පුවත්

භාරකාර ආණ්ඩුවක් හෝ පරිවාස ආණ්ඩුවක් පිහිටුවීම සදහා තමන් එකග වන බවත් ඒසදහා අවසන් උත්තරය දිය යුත්තේ මෛත්‍රීපාල සිරිසේන මහතා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අද (11) පස්වරුවේ ජතික සංවිධාන එකමුතුවේ නියෝජිතයින් අමුවූ අවස්තාවේ හිටපු ජනාධිපතිවරයා මේ බව සදහන් කළේය. ජාතික සංවිධාන එකමුතුව...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More