දේශීය පුවත්

විශ්‍රාමික ජනරාල් දයා රත්නායක මහතා වරාය සභාපති තනතුරෙන් ඉවත් කර ඇත්තේ බැසිල් රාජපක්ෂ මහතාගේ බිරිඳගේ සමීපතම ඥාති වෛද්‍යයවරියකගේ ක්‍රියා කලාපයක් හේතුවෙන් ඇයව වැඩ තහනමට ලක් කිරීම නිසා බව අන්තර්ජාල පුවත් අඩවියක ඇති “ඕපා දූප” කොලමක් චෝදනා කරයි. ඇය විසින් ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා දීමේදී කර ඇති බරපතල අකටයුතුකම් හේතුවෙන් ඇයව වැඩ තහනමට ලක් කර ඇති බව අදාල වෙබ් අඩවිය අනාවරණය කරයි. මෙහිදී ඇයව නැවත සේවයේ පිහිටුවන ලෙස දිගින් දිගටම බලපෑම් එල්ල වී තිබූ බව පවසන එම වෙබ් අඩවිය අවසානයේදී විශ්‍රාමික ජනරාල් දයා රත්නායක මහතා තනතුරෙන් පහකරණ මට්ටමට තත්වය දරුණු වී ඇති බවද පවසයි. සම්පූර්ණ වීඩියෝව පහතින්…

 



2 thoughts on “ජනරාල් දයා රත්නායක ගෙදර යැව්වේ බැසිල්ගේ ඥාති දොස්තර නෝනාගේ වැඩ තහනම් කළ නිසාලු!”

  1. Senaka please elaborate “he” and what is the promotion so called he got. And read this also
    “වරාය සේවකයින්ට වෙන්කළ එන්නත් මාත්‍රා 300ක් පමණ වරාය අධිකාරියේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරිය සිය ඥාතින්ට සහ හිතවතුන්ට ලබා දීලා-ස්වාධීන වරාය සේවක සංගමයේ සභාපති, ලාල් බංගමුව “

Leave a Reply to jeewanthaj Cancel reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More