සිංහරාජයට පිවිසුම් මාර්ගයේ රක්වාන, හතේ වංගුව ප්‍රදේශයේ පිහිටි ඕමල්පේ සෝභිත ස්වාමීන් වහන්සේ විසින් ආරම්භ කොට පවත්වාගෙන යනු ලබන බෝධිරාජ ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ රුසියානු තරුණ, තරුණියන් විශාල පිරිසක් පැවිදි බව ලබාගැනීමට පුහුණුව ලබමින් සිටින බව “සහෝදරත්වයේ දෑත පදනම” විසින් එම මධ්‍යස්ථානයේ වැඩ වසන රක්වානේ ඤාණසීහ හිමි සමඟ කරන ලද සාකච්ඡාවක් මගින් ලොවට හෙළිකර සිටී.
එහිදී බෞද්ධ ධර්ම ප්‍රචාරය යනු කෙතරම් අව්‍යාජ මෙන්ම අවිහිංසක ප්‍රචාරක ක්‍රමයක්ද යන්න රක්වානේ ඤාණසීහ හිමියන් විසින් පැහැදිළි කර දෙන ලදී. එමෙන්ම මෙම රුසියානු තරුණ, තරුණියන් බෞද්ධ ආර්යය මාර්ගය තෝරාගැනීමට මූළිකව ඇති කරුණු පිළිබඳව ද මනාකොට විස්තර කර දෙයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
This says that those men came to meditate but not mentioned that they will become monks. It is for meditation practice. Do not mislead ppl