දේශීය පුවත්

එක් රටක් එක් නීතියක් සංකල්පය අධිකරණ ඇමතිවරයා විසින් ඉතා සූක්ෂම අයුරින් වලක්වාලීමට අවශ්‍යය කල් මැරීම සිදු කරමින් සිටින බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරණු ලබයි. දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍යය වසන්ත බංඩාර මහතා විසින් දීර්ඝ ලිපියක් ඉදිරිපත් කරමින් මේ බව සනාථ කර තිබේ.

එම ලිපිය මගින් වසන්ත බංඩාර මහතා අවධාරණය කරන්නේ ඉස්ලාම් අන්තවාදය පෝෂණය කරන ඇමෙරිකාව සහ සෞදිඅරාබියාව වැනි රටවල්වල ඔත්තුසේවා වලට සම්බන්ධ සංවිධාන වල අරමුදල් මගින් පුද්ගලයන් මිලදී ගැනීම මගින්ද එම තත්වය පවත්වාගෙන යාමට අදාල සමාජ මනෝභාවය, සකස් කරන බවයි.

තවද එසේ මිලදී ගන්නා පුද්ගලයන් ‘’ අල්ටකියා’’ න්‍යාය එනම් දෙවියන්වහන්සේ වෙනුවෙන් බොරු කීමේ න්‍යාය අනුව ආණ්ඩුව සහ විපක්ෂය යන පාර්ශව දෙකම හසුරුවන බව රහසක් නොවන බවද ඔහු අවධාරණය කර සිටී.

වසන්ත බංඩාර මහතා ලියූ සම්පූර්ණ ලිපිය…

ඇමති අලි සබ්‍රිගේ සැබෑ අරමුණු ජාතික සංවිධාන එළිදරව් කරයි.භූමදාන ගැසට්ටුවටත් විරෝධය .



One thought on “අධිකරණ ඇමති අලි සබ්‍රි සූක්ෂමව එකරටක් එක නීතියක් සංකල්පය යථාර්තයක් වීම වලක්වනවා-ජාතික සංවිධාන එකමුතුව”

  1. That’s very true.
    If we do not get the difficult tasks done when the government is new, after a couple of years, they won’t have the political will to do them.

Leave a Reply to Godaya Cancel reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More