දේශීය පුවත්

ත්‍රිකුණාමලයේ පිහිටා ඇති තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවෙන් ආපසු ලබා ගැනීම සම්බන්ධව උදය ගම්මන්පිල මහතා කළ ප්‍රකාශය මේ වන විට ව්‍යාකූල තත්වයක් නිර්මාණය වෙමින් පවතී. මේ සම්බන්ධයෙන් අගමැතිවරයාගෙන් මාධ්‍යයවේදීන් විමසූ කළ එතුමා පිළිතුරු දුන්නේ “පිස්සු” යනුවෙන් තනි වචනයකිනි. මේ සම්බන්ධයෙන් දේශපාලන නායකයින් කිහිප දෙනෙකු ඊයේ දිනයේ අදහස් දැක්වූ අතර ඔවුන් අතර නාමල් රාජපක්ෂ, වාසුදේව නානායක්කාර, ජොන්ස්ටන් ප්‍රනාන්දු යන අමාත්‍යයවරුන් මෙන්ම පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතාද විය.

මේ අතර ඉන්දීය මාහකොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ ත්‍රිකුනාමලයේ තෙල් ටැංකි ශ්‍රී ලංකාවට නැවත භාර දෙනවා යැයි පැවසෙන වාර්තාවල කිසිදු සත්‍යයතාවයක් නොමැති බවයි.

ඔවුන් දැක්වු අදහස් සම්පිණ්ඩනය කළ වීඩියෝ වාර්තාව පහතින්…



One thought on “ත්‍රිකුණාමලයේ පිහිටා ඇති තෙල් ටැංකි සංකීර්ණය ආපසු පවරා ගන්නවායැයි කීම පිස්සුවක්- අගමැති මහින්ද”

Leave a Reply to Prematilleke Mawella Cancel reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More