ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් සිද්ධිකා සේනාරත්න විසින් , යුනිලීවර සමාගම නිෂ්පාදනය කරන සබන් වල සිරුරට අහිතකර ඩිටර්ජන්ට් පිළිබඳව මෙරට අක්ෂි සහ සමේ රෝග විශෙෂඥයන් අහිතකර නොවන බව සහතික කර ඇති බව පවසන්නැයි කියමින් අලෙවි සහ ප්‍රචාරක අධ්‍යක්ෂකවරියට බලපෑම් කරන ආකාරය කැමරාගතවී තිබේ. නමුත් ප්‍රචාරක අධ්‍යක්ෂකවරිය විසින් ලිඛිත සාක්ෂි නොමැතිව එසේ ප්‍රකාශ කර නොහැකි බව පවසා සිටී.
සමාජ මාධ්‍යය ඔස්සේ පැතිර යන අදාළ වීඩියෝව පහතින් දැක්වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
A corrupt officer who has taken bribes from Samantha Kumarasinghe from Nature Secret’s was purposly refusing to tell the real facts about a Standard to help Samantha Kumarasinghe in his his efforts to wrongly influence to make changes to an existing standard to benefit a court case with Unilever.That officer was the one who was in charge when the Standard was revised yet she says she doesnt know….All that the DG wad doing is to tell her to reveal the real facts when she was trying to hide the true facts…Now they are attempting to turn it the other way round by stating that the DG is corrupt..This Standard was formulated, revised, published even before the DG joined..DG has nothing to do with this Standard and Standards are formulated by groups of experts in the fields…