දේශීය පුවත්

සිරස රූපවාහිනිය සමග වැඩසටහනකට එක්වෙමින් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති හිටපු හමුදාපති දයා රත්නායක මහතා ලොව ප‍්‍රධාන පෙලේ වරායවන් කිසිවක් රජයන් විසින් පාලනය කරන්නේ නැති බව ප්‍රකාශ කර සිටියේය.

එහිදී දයා රත්නායක මහතා අවධාරණය කර සිටියේ වත්මන් රජය ඉන්දීය බලපෑමකට යටත් වී නැති බවත් ඒ බව ක්‍රියාවෙන්ම පෙන්වා ඇති බවත්ය.කෙසේ වෙතත් එවැනි බලපෑම්වලට යටත් වන්නේ නම් තමන් ධුරයේ රැඳී නොසිටින බවද ඒ මහතා අවධාරණය කර සිටියේය.



One thought on “ලොව ප්‍රධාන පෙළේ වරායන් කිසිවක් රජයන් විසින් පාලනය කරන්නේ නැහැ- ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති හිටපු හමුදාපති දයා රත්නායක”

  1. Mr Daya Ratnayake should give an explanation, on the modality of extending business ownership / Contract of such ventures. I know some ports at Fiji given on a specific management contracts to few companies (including Sri Lankan), where major stakeholder is a Fijian owned incorporated operating shipping firm. I doubt whether, Mr Ratnayake is interpreting such models or else

Leave a Reply to prematilleke Mawella (Dr) Cancel reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More