එක්සත් ජාතික පක්ෂයේ නව නිළධාරි මණ්ඩලය පත් පත්කිරීමට පෙර “සිරිකොතදී” වික්‍රමසිංහ මහතා සමඟ කරුණානායක මහතා මෙන්ම නවීන් දිසානායක, අර්ජුන රණතුංග සහ ලක්ෂ්මන් විජේමාන්න යන මහත්වරුන් සමඟ පැවති සාකච්ඡාවක දී; තමා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් බැවින් තමාට අවශ්‍ය උප නායක ධුරය නොව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තනතුර බව රවි කරුණානායක මහතා රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී තිබෙන බව වාර්තාවේ.
එජාපයේ මහලේකම් තනතුර ගමෙන් පැමිණි පුද්ගලයකුට දිය යුතු බව ඊට ප්‍රතිචාර දක්වමින් වික්‍රමසිංහ මහතා කරුණානායක මහතා හා පිරිස හමුවේ සඳහන් කර තිබෙන අතර ඉන් කෝපයට පත් කරුණානායක මහතා තමාට මහ ලේකම් තනතුර දෙන්නේ නැත්නම් පක්ෂයේ ඉඳලා වැඩක් නැති බව සඳහන් කරමින් මේ සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා තොරතුරු හෙළිදරව් කරන බවට තර්ජනය කරමින් පක්ෂ නායකයාගේ කාමරයෙන් පිටව ගොස් තිබේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
තර්ජනය කරන්නන්ගේ කැමැත්තට කටයුතු කළ නොහැකි ය…