අද(10) දින රාජගිරියේ ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේදි මුණගැසුනු ජාතික සංවිධාන එකමුතුවේ දිස්ත්‍රීක් සහ ජාතික නියෝජිතයන් ඉදිරි අභියෝග පිළිබදව තීරනාත්මක සාකච්ඡාවක් පැවැත් වූ බව වාර්ථා වේ.
එහිදි ආණ්ඩුව ඉස්ලාම් අන්තවාදයට යටවීම සහ කොළඹ වරායේ වැදගත්ම පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගමට පවරාදිම පිළිබදව දැඩි විරෝධය පළකිරීමට තීරණය කළ බවට වාර්ථා වේ.


ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ජාතික සංවිධානයට මගේ උණුසුම් සුභ පැතුම් !!!