දේශීය පුවත්

පසුගිය ජනාධිපතිවරණයට සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් වී ඇප මුදළ ද අහිමි කර ගත් රොහාන් පල්ලෙවත්ත මහතා අද (24) දින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවීමෙන් අනතුරුව ඉදිරියේදී සමගි ජන බළවේගය සමඟ දේශපාලන කටයුතු කිරීමට එකඟ වී තිබේ.

ඉදිරියේදී සමගි ජන බළවේගයේ කෘත්‍යාධීකාරී මන්ඩළයට ද පත්වීමට නියමිත මොහු එහි ප්‍රධාන උපදේශකයෙකු ලෙස කටයුතු කරනු ඇතැයි වාර්තා වේ.



One thought on “රොහාන් පල්ලෙවත්තගේ සෙන්සරය සජිත්ගේ දිශාවට”

  1. Although Pallewatte scored very low in the Presidential Election, joining SJB would be a eye opener to the Economic Supervisors. Because this man a brilliant strategist, could harvest a sizable portion of Sri Lankan Intellectuals, since he is a professional overseer. The time will be the scorecard to show losing the cake, since present administrators apparently lost the soundness

Leave a Reply to mawellap Cancel reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More