වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසන්නේ එංගලන්තයේ පැතිරෙමින් තිබෙන කොරෝනා වෛරස නව ප්‍රභේදය ශ්‍රී ලංකාවට ඇතුළු වුවහොත් ආසාදිතයන් ප්‍රමාණය විශාල ලෙස ඉහළ යා හැකි බවත් එම වෛරස ප්‍රභේදය මෙරටට ඇතුළුවීම වැළැක්වීම සඳහා උපරිම ක්‍රියාමාර්ග ගන්නා බත්ය.
සුදත් සමරවීර මහතාට අනුව මෙම වෛරසය 70%ක පමණ පැතිරීම වේගවත් වන අතර සංචාරකයක් හරහා වෛරසය රටට ඇතුළු වුවහොත් තත්වය බරපතල වනු ඇත. ඒ අනුව ඔහු අනාවරණය කරණු ළබුවේ වෛරසය රටට ඇතුළු වීම වැලකීමට සෞඛ්‍ය අංශ ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි.
බ්‍රිතාන්‍යයේ පැතිර යන කොරෝනා වෛරස නව කාණ්ඩය පරීක්ෂණ වලින් අනාවරණය කිරීමේ සම්භාවිතාව ඉතා අඩු බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. එහෙත් මේසම්බන්ධයෙන් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රකාශිකාවක සඳහන් කළෙයේ තමන් සතු උපකරණ වලින් නව කොරෝනා වෛරස් ප්‍රභේදය පහසුවෙන් හඳුනා ගත හැකි බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
මෙයාට පුළුවන් මාධ්‍ය මගින් ප්‍රකාශ නිකුත් කිරීමට පමණයි. කොරෝනා මර්දනයට අදවනතුරු කළ කිසිම වැඩක් පෙන්න නෑ. මේවගේ හාල්පාලුවන්ව වසන්ගත් රෝග අංශයේ අධ්‍යක්ෂක කමට සුදුසු දැයි දැන්වත් සිතා බැලිය යුතුයි.