සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් අසේල ගුණවර්ධන මහතා විසින් ගාල්ල මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා වෙත අද (23දා) ලිඛිතව දැනුම් දි ඇත්තේ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත්කොට ඇති කොවිඩ් ආසාදිත පුද්ගලයාගේ දේහය ආදාහනය කරන ලෙසයි
උසාවි නියෝගය හේතුවෙන් මත භේදයට තුඩු දුන් මෙම මෘත දේහය අධිකරණ ඇමති අලි සබ්රි මහතා යෝජනා කොට ඇති පරිදි සිසිල් කළ කන්ටේනර් පෙට්ටි ලැබෙන තෙක් කරාපිටිය ශික්ෂණ රෝහලේ තැන්පත්කොට තබනවාද නැතිනම් කොරෝනා නීිති හා රෙගුලාසි යටතේ අනිවාර්යෙන්ම ආදාහනය කරනවාද යන්න සම්බන්ධයෙන් ගැටළුකාරි තත්වයක් මතුවීම හේතුවෙන් කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කොට තිබුණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...