ඉදිරිපත්ව ඇති අයවැය පිළිබඳව වාද විවාද පාර්ලිමේන්තුවෙන් පිටත මෙන්ම පාර්ලිමේන්තුව තුළදී සිදු වෙද්දී ගැසට් මගින් ආර්ථිකයට දැවැන්ත ආර්ථික විනාශයක් ගෙන දෙමින් පවතී.මේ සම්බන්ධව ආර්ථික විශේෂඥයන් යැයි කියා ගන්නා උදවිය මෙන්ම ආර්ථික විද්‍යා උගතුන්ද නෑසූ කන්ව සිටිති. එහෙත් තත්වය තව දුරටත් මෙසේ පැවතුනහොත් ආසියාවේ සෝමාලියාව ශ්‍රී ලංකාව වීම කිසි වෙකුටත් වැලැක්විය නොහැකි බව විද්වතුන්ගේ මතයයි.
ඉදිරිපත්වූ අය වැය සහ නිළධාරීන් සමඟ එක්වූ කූට වෙළෙඳන්ගේ ක්‍රියා මෙන්ම නැවැත අපේ ආර්ථිකය පිළිබඳව සිතා බැලීමට ආරාධනා කරන ලිපියක් පුරවැසි කොළමේ පළවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...