මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ඉල්ලා සිටින්නේ ජනවාරි මස 01 වන දින තෙක් බස්නාහිර පළාත හුදෙකලා කරන ලෙස බව වාර්තාවේ. තවද ඔවුන් අවධාරණය කරනු ලබන්නේ කොරෝනා වෛරසය පැතිරීම අවම කිරීම වෙනුවෙන් සෙසු දිස්ත්‍රික්ක සඳහාද සංචරන සීමා පැනවීම බවද වාර්තාවේ.
ඔවුනට අනුව කොළඹ නගර සභාව ආශ්රිත ප්‍රදේශය මේ වන විට වෛරසය ව්‍යාප්ත වීමේ අධි අවදානම් සහිත ප්‍රදේශයක් බවට පත්වී තිබේ.මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතාය පෙන්වා දෙන්නේ සංචරණ සීමා නොපනවන්නේ නම් එළඹෙන උත්සව සමයෙන් පසුව රට තුළ මහත් ව්‍යවසනකාරී තත්වයක් ඇති වනු ඇති බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...