දේශීය පුවත්

මහාචාර්ය රාජ් සෝමදේව මහතා රැස්වීමකදී බෞද්ධ ඉතිහාසය සහ ධර්මය විකෘති කරමින් අදහස් ප්‍රකාශ කළ බවට පසුගිය දිනවල එතුමාට එරෙහිව යම් යම් පාර්ශවවල විසින් බරපතල චෝදනා එල්ල විය.

මේ දිනවල එතුමාට පුරාවිද්‍යා කොමසාරිස් තනතුරට පොරකන බවට පැතිර යන මතය සමඟ විවිධ පාර්ශව විසින් එම චෝදනා උලුප්පා දක්වන තත්ත්වයක් යටතේ lanka lead විසින් සිදු කළ ගවේෂණයක ප්‍රතිඵලයක් ලෙස අදාල වීඩියෝ පටය සහ ඊට එරෙහිව මහාචාර්ය මැදගොඩ අබේතිස්ස හිමිපාණන් විසින් ලියන ලද ලිපියක් ද සොයාගත හැකි විය.

රාජ් සෝමදේවගේ විප්‍රලාපය හා ලක්දිව ශාසන ඉතිහාසය

 

 

 

 



2 thoughts on “මහාචාර්ය රාජ් සෝමදේව මහාවංශයට අභියෝග කරන හැටි මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි පෙන්වා දෙයි”

  1. පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පොරකන බව පළවන පුවත් අසත්‍යයි.එතුමා දේශපලාකයන් පස්සේ ගොස් තනතුරු ඉල්ලන පුද්ගලයෙකු නොවේ.ඒ වගේම එතුමාපළ කරන යම් යම් ශාස්ත්‍රීය අදහස් තනතුරු සමග පටලවා නොගෙන ශාස්ත්‍රීය ලෙසට පමණක් ගුණ දොස් දැක්වීම සුදුසුයි.

  2. “රාජ් සෝමදේවගේ විප්‍රලාපය හා ලක්දිව ශාසන ඉතිහාසය ” මැදගොඩ අභය තිස්ස හාමුදුරුවෝ ලියපු කියවල ඉන්න! පුරවැසි කොලමේ තියෙනවා

Leave a Reply to mathugamaseneviruwan Cancel reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More