ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස නායක රවුෆ් හකීම් මහතා පවසා සිටින්නේ කොරෝනා ආසාදනයෙන් මිය ගියද බාර ගැනීම ප්‍රතික්ෂේප කර රෝහල්වල එකතු වී ඇති මෘත දේහ සියල්ලම මුස්ලිම් ජාතිකයන්ගේ මෘතදේහ බවයි.
ඔහු වැඩිදුරටත් පවසා සිටින්නේ මුස්ලිම්වරු එම මෘතදේහය බාර නොගන්නේ රජයට විරෝධය පෑමට යනුවෙනුයි.
“කොරෝනා ආසාදනයෙන් මියයන මුස්ලිම් ජාතිකයින්ගේ මෘතදේහයක් අදාහනය කල යුතු යයි රජය විසින් කර ඇති අසාධාරණ බලපෑමට විරෝධය පළ කිරීමක් ලෙසයි මෙම කටයුත්ත මුස්ලිම්වරු කරන්නේ. එනිසා දැන්වත් රජය ජනතා විරෝධය තේරුම්ගෙන මුස්ලිම් ජනතාවගේ මෘත දේහ භූමදානය ට අවසර දිය යුතුයි.” බවද රවුෆ් හකීම් මහතා කියා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
සේරම පුච්චලා දාන්න… මුන් සෙල්ලම් කරන්නේ නොපෙනෙන වෛරස් එක්ක.. මිනිස්සු එක්ක නොවේ