දේශීය පුවත්

ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවල් මහතා , විශේෂ නිල සංචාරයක් සඳහා හෙට දින මෙරටට පැමිණීමට නියමිතය.

ශ්‍රී ලංකාව, ඉන්දියාව හා මාලදිවයින අතර පැවැත්වෙන ආරක්‍ෂක කටයුතු පිලිබඳ ත්‍රෛපාර්ශ්වික සාකච්ඡාවට සහභාගිවෙම සඳහා මෙසේ දොවාල් මහතා පැමිණෙන බව ඉන්දීය තානාපති වාර්තා සඳහන් කර සිටී .

මෙම සාකච්ජා සඳහා මාලදිවයිනේ ආරක්ෂක උපදේශිකා මාරියා මොහොමඩ් මහත්මියද එක්වනු ඇති බව දැනගන්නට ඇත.

එසේම ශ්‍රී ලංකාව පාර්ශවයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම සාකච්ජා සඳහා එක්වීමට නියමිතව ඇති බවද වාර්තාවේ.



One thought on “ඉන්දීය ආරක්ෂක උපදේශක හෙට දිවයිනට”

Leave a Reply to Sumith Cancel reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More