විල්පත්තු ප්‍රදේශයේ පිහිටි කල්ලාරු වනය එළිපෙහෙළි කිරීම නීති විරෝධී බවට නිගමනය කරමින් අභියාචනාධිකරණය අද 16 දින ඓතිහාසික තීන්දුවක් ලබා දී තිබෙයි.
පරිසර යුක්ති කේන්ද්‍රය ගොනු කළ පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන ජනක් ද සිල්වා සහ නිශ්ශංක බන්දුල කරුණාරත්නගෙන් සමන්විත විනිසුරු මඩුල්ල පෙත්සමේ වගඋත්තරකාර හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට නියෝග කර සිටියේ සිය පුද්ගලික ධනයෙන් එම ප්‍රදේශය තුළ නැවත වන වගාව සිදුකරන ලෙසයි.
එසේම පෙත්සම්කරුවන් වැය වූ නඩු ගාස්තු ගෙවීමට ද අධිකරණය වගඋත්තරකාර පාර්ශවයට නියෝග කර තිබේ.
සම්පූර්ණ නඩු තීන්දුව පහතින්.
c.a. writ 291-2015 by Prasad Nilanka on Scribd
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
නීති විරෝධී නිවාස හා ව්‍යාජ ඔප්පු සඳහා දඩයක් නැද්ද?