කොරෝනා දෙවැනි රැල්ල ඇතිවීමට හේතුව රජය විසින් ඉටු විය යුතු ඇතැම් යුතුකම් ඉටු නොවීම නිසා බවත් ජනතාවගේ ආරක්ෂාව හා රටේ අභිවෘද්ධිය හා ආරක්ෂාව ගැන හිතන රජයක් දුර දක්නා නුවනින් යුතුව කටයුතු කළ යුතු බවත් බව දක්‍ෂිණ ලංකාවේ ප‍්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ පවසති.
ශ්‍රි ලංකා රාමාන්‍ය මහා නිකායේ මහ නායක අති පූජ්‍ය නාපානේ පේමසිරි මහා නාහිමියන් වහනසෙගේ සුවදුක් විචාරීම සඳහා ඊයේ ( 13) පේරාදෙණි ශික්ෂණ රෝහලට වැඩම කර යළිත් ගැටඹේ රාජෝපවනාරාමයට පැමිණි අවස්තාවේදී උන් වහන්සේ මේ අදහස් පලකළේය.
කොරොනා ආසාධනය වීමෙන් මිය යන ඉස්ලාම් භක්තිකයින්ගේ දේහයන් භූම දානයට අවසර ඉල්ලීම සම්බන්ධයෙන් අදහස් පල කරමින් උන් වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ රටක තිබිය යුත්තේ එක නීතියක් බවයි. එම නීතිය පක්ෂ පාට ජාති ආගම් බේදයකින් තොරව ක්‍රියාත්මක විය යුතු බව පෙන්වා දුන් උන්වහන්සේ මිය ගිය වුන් ගැන නොව ජීවත්ව සිටින මිනිසුන් ගැන රජය සිතිය යුතු බව අවධාරණය කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
Endorsed your comments. Few reasons were allowing Indian Staff of bRandix, Allowing foreign crews of Shipping Airline Exchange. The most irresponsible act was allowing Northern & Indian Fisherman to roam free in Sri Lankan shores.