කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය මෙහෙයුම් කටයුතු සඳහා ඉන්දීය අදානි සමාගම සූදානම් වෙමින් සිටින බව බවට ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත වාර්තා කරයි.
මෙම ව්‍යාපෘතිය බහුතර කොටස් හිමිකාරිත්වය ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් දරනු ඇති බවත් ඒ සම්බන්ද ගිවිසුම් අත්සන් කිරීම සදහා අදාල සමූහය සහ දේශීය හවුල්කරුවෙකුට ප්‍රතිපත්තිමය අනුමැතියක් ලැබී ඇති බවත් එම වාර්තාවේ සඳහන් වෙයි.
ශ‍්‍රී ලංකාවේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයට පෙර මේ සම්බන්ධයෙන් වූ සාකච්ඡා වරාය විරෝධතා හේතුවෙන් නැවතුණු බවත් දැන් නැවතත් එම ව්‍යාපෘතිය සමාලෝචනය කර කොටස් හිමිකාරීත්වය පිළිබඳ තොරතුරු සකස් කරමින් පවතින බවත් එම වාර්තාවේ සඳහන්ය.
ඉන්දියාවේ විශාලම වරාය හා සැපයුම් සමාගම වන අදානි සමූහය පසුගිය වසරේදී මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මූලික ගිවිසුමක් අත්සන් කර ඇතැයිද වාර්තාවේ තවදුරටත් සඳහන් ය.
එම වාර්තාව මෙතනින්
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ලක්ෂ 69ම සිංහල චන්ද වලින් බලයට ඇවිත් ඒ මිනිස්සුන්ටම කෙලින තුච්ච ආණ්ඩුවක්.