ඉන්දියාවේදී අභිරහස් ලෙස මිය ගිය අංගොඩ ලොක්කා නැමැති දරුණු පාතාල අපරාධකරුවාගේ ප්‍රධාන වෙඩික්කරුවා යැයි සැලකෙන “චමියා” හෙවත් මල්වතු හිරිපිටිය චමින්ද එදිරිසූරිය නැමැත්තා අද දින පොලිස් වෙඩි පහරින් මිය ගිය බව පොලිස් ආරංචි මාර්ග පවසයි. මල්වතු හිරිපිටිය ප්‍රදේශයේදී පොලිසිය සමඟ ඇතිවු ගැටුමකින් පසුව වෙඩි වැදීමෙන් මෙම පුද්ගලයා මිය ගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි. ගැටුමේදී පොලිස් නිළධාරියෙකුගේ අතකටද වෙඩි වැදී ඇති අතර ඔහු මේ වන විට රෝහල් ගත කර ඇති බවද පැවසේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
නීතියට පිටින් මරණ දඩුවම් දීම, රටේ නිතිය වල වැඩි ඇතිබවට තවත් සාක්කියක්. මේ වගේ අමන මිනීමරු පොලිස්කරෝයෝ පවුල් පිටින් හැදී ගෑ වෙන්න ඕනේ. රටේ නිඉතියට කරන අපරාදෙට