දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂයේ නව නායකත්වය බදාදා (12) දින නම් කිරීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව නව නායකත්වය සදහා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් වන රවි කරුණානායක, දයා ගමගේ, වජිර අබේවර්ධන සහ අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන් ඉදිරිපත් වීමට නියමිත බව දැනගන්නට තිබේ.

බදාදා දිනයේදී මේ සිව්දෙනාගෙන් නවනායකයා කවුරුන්ද යන්න තීන්දු කිරීමට නියමිතය.



One thought on “අලුත් නායකයා බදාදා: රවී-අකිල-දයා-වජිර සිව්කොන් සටනක්”

  1. The blow is really to Sajith.They want soon a new leader so Sajith now can’t claim for the UNP leadership.Sajith can live happily here after with Rauf,Rishad & Mano.

Leave a Reply to Nirmal Cancel reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More