දේශීය පුවත්

ජනාධිපති නිතිඥ අලි සබ්රි මහතා අධිකරණ ඇමතිවරයා ලෙස පත්කිරීම මඟින් හිටපු අමාත්‍ය රවුෆ් හකිම් මහතා විසින් ආරම්භ කළ ක්‍රියාවලිය ඉදිරියටත් පවතිනු ඇති බවට සහ එක් රටක් එක් නිතියක් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට බාධා එල්ලවනු ඇති බවටත් විවිධ පාර්ශව විසින් එල්ල කරනු ලබන චෝදනා සමනය කිරීම සඳහා මාධ්‍ය ආයතන හිමි ප්‍රභල ව්‍යාපාරිකයෙකු වන දිලිත් ජයවීර මහතා ඉදිරිපත් වී සිටියි.

සමාජ මාධ්‍ය හරහා පණිවිඩයක් නිකුත් කරන ඒ මහතා සඳහන් කරන්නේ අලි සබ්රි මහතා වසර 30 ක් තිස්සේ තමාගේ මිතුරෙකු බවත් ඔහු ජනාධිපතිතුමාට හඳුන්වා දුන්නේ තමා විසින් බවත්ය.

නමුත් උප්පැන්න සහතිකය පිළිබඳ ප්‍රශ්ණය සහ වෛද්‍ය සාෆි පිළිබඳ ප්‍රශ්ණය ආදී ප්‍රශ්ණ වලදී ඔහු අන්තවාදීන් සතුටුවන ආකාරයට මත පළ කරන අයෙකු බවත් අනාගතයේදී අන්තවාදීන්ගේ බලපෑම් වලට ඔහු යටත්වන බවත් දිලිත් ජයවීර මහතාගේ මතය පිළි නොගන්නා පිරිස් ප්‍රති උත්තර බඳිති.

දිලිත් ජයවීර මහතා විසින් facebook ගිණුමේ තබන ලද සම්පූර්ණ සටහන මෙසේය.



One thought on “අලි සබ්රි මහතා පිළිබඳ වගකීම දිලිත් ජයවීර මහතා පවරා ගනියි”

  1. මන්ත්‍රීවරුන් පත් කිරීම සිරසෙන්…..දෙරණට….සිරසට කොටි සල්ලි…දෙරණට අරාබි සල්ලි …වැඩේ නරකමත් නෑ….

Leave a Reply to නාලක Cancel reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More